(යොහාන් භාසුර)
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) ද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (සිපෙට්කෝ) ඉන්ධන මිලට සම කරමින් ඉන්ධන මිල අද (1) සිට සංශෝධනය කරන බව එම සමාගම පවසයි.
ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 20 කින්, පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 38 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 29 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 41 ඉහළ දැමූ බවත් එම මිල ඉහළ දැමීත් සමග පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 366 ක්, පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 464 ක්, ඩීසල් ලීටරයක නව මිල රුපියල් 358 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 475 ක් බවට පත්වූ බවත් ඔබ සමාගම පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොඳයි...!
කෝ කාංචන කියපු තරගකාරී මිල ගණන්..? පව් අනේ ලංකාවේ හරක්...!