(යොහාන් භාසුර)
ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී.) ද ඉන්ධන මිල පහත දැමීමට අද (17) පස්වරුවේ පියවර ගත්තේය.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 450 කට, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 540 කට, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 440 කට සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 510 කට අද රාත්‍රී 10.00 සිට අළෙවි කරන බව ද අයි.ඕ.සී. පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලෝ තෙල් තියාගෙන මිල අඩු කරනවා. අරගොල්ලෝ තෙල් නැතිව ශෙඩ් වහගෙන මිල අඩු කරනවා...
මෙන්න තවත් ඡන්ද ප්රතිඵලයක්...!