
(යොහාන් භාසුර)
ඉන්ධන පිරවුම්හල්වලට අද (8) සිට 10 වැනිදා දක්වා ඉන්ධන බෙදානොහරින බවත් පිරවුම්හල්වලට ඉන්ධන බෙදාහැරීම ලබන 11 වැනිදා සිට නැවත ආරම්භ කරන බවත් ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ (එල්.අයි.ඕ.සී.) කළමනාකාර අධ්‍යක්‍ෂ මනෝජ් ගුප්තා මහතා පවසයි.
එම කාලය තුළ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සහ කර්මාන්ත සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන බව ද මනෝජ් ගුප්තා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ තෙල් ගහගෙන විරෝධතාවයට යයි කියලා බය ඇති...!
IOC වහලා Ceypetco වලින් බෙදන්නද දන්න්නැහැ