(අංජුල මහික වීරරත්න)
ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම දින දහයක කාලයක් ලංකාවේ රැඳී සිටිමින් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට තීරණය කර ඇත.
දස දෙනකුගෙන් සමන්විත මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර්,මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි,නේවාසික නියෝජිත ආචාර්ය ටුබාගුස් ෆෙරිදානු සෙට්යාවාන් අයි.එම්.එෆ්. කාර්ය මණ්ඩල නියෝජිතයින් වන සින් ලී, ෆැන්සිස් විටෙක්, ක්ල්ව්ස් පීටර් හෙල්විග් , මැක්සිම් ක්‍රිෂ්කෝ, මාර්ක් ඇඩම්ස් සහ මානවී අබේවික්‍රම මහත්ම මහත්මීහු මුල්‍ය අරමුදල නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණි නියෝජිත පිරිසට ඇතුළත් වෙති.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු සාකච්ඡා වටයට මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ,මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහත්වරු සහභාගි වූහ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අයි.එම්.එෆ් නියෝජිතයින් දින දහයක් ලංකාවේ
chandima Monday, 20 June 2022 06:35 PM
කළින් ආවානම් ලුණු මිරිස් එක්කලා කිරිබතුයි, ආප්පයි කාලා යන්න තිබුණා.
Lalith M Tuesday, 21 June 2022 06:46 AM
ඒ කාලය අනාගත්ත රජුට කට වහගෙන ඉන්න කිව්වා නම් හරි නේද? නැතිව තව පිස්සුව තද කරගෙන බයිලා කිව්වාම ලංකාවටම පිස්සු කියලා ආපසු යයි...!