IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අයි.එම්.එෆ්. ණය රාමුවෙන් ආණ්ඩුව බැහැර නොවේ

(යොහාන් භාසුර)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්.) විස්තීරණ ණය වැඩසටහනේ රාමුවෙන් බැහැරවීමට ආණ්ඩුව සූදානමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

මෙරට රාජ්‍ය ආදායම බලාපොරොත්තු වූ මට්ටමක නොමැති බවත් එයට කරුණු කීපයක් බලපා ඇති බවත් සේමසිංහ මහතා කීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ කරන සති දෙකක සමාලෝචනය පසුව රාජ්‍ය ආදායම පිළිබඳව අවදානය යොමු කරන බව ද සේමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (3)

අයි.එම්.එෆ්. ණය රාමුවෙන් ආණ්ඩුව බැහැර නොවේ

Rata Perata Friday, 15 September 2023 02:28 PM

බැහැර නොවී නෙවෙයි... ණයක් අරගෙන කනවා ඇරෙන්න ඔහෙලට කරන්න පුළුවන් වෙන කෙන්ගෙඩියක් නෑ. මොලයක්, දැනුමක් තියෙන මිනිස්සු ටිකක් හිටියා නම් පාර්ලිමේන්තුවේ ඕක කරන්න තිබුණා. දැන් ඉන්න අය දන්නේ එකඑක්කෙනාට මඩගහන්න විතරයි.

:       2       4

BandaSaturday, 16 September 2023 06:09 PM

අනුරාධපුරේ වැවේ කොටසක් අල්ලාගෙන ඒකේ ගෙයක් හදපු මෝඩ බයියෙක් මේ... නියම ආණ්ඩුවක් ආවොත් ඔය ගේ අනිවාර්යයෙන්ම කඩනවා.

:       0       0

සල්ලි Saturday, 16 September 2023 07:24 AM

කෝට් බෑය දාගෙන ආවා නම් මහප්‍රාණික බුද්ධිමත් ගතියක් පෙන්නන්න තිබුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site