
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල සහ සහයෝගය ලබා ගත්තා කියා එක රැයකින් රටේ තිබෙන සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැතැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
රටක් හදන්න අවුරුදු ගණනාවක් යන නමුත් රටක් විනාශ කිරීමට පැයක් වත් යන්නේ නැතැයි ද ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සාර්ථක ගමනක් ආරම්භ කර තිබෙන අතර සියලු දෙනා දේශපාලන පක්ෂ, පාට, ජාති සහ ආගම් භේද ඉවතලා රට වෙනුවෙන් එකට එකතු විය යුතු බවද සඳහන් කළේය.
හැමදාම මහා පාරට ඇවිත් උද්ඝෝෂණය කරමින් අවස්ථාවාදී,පටු සහ දේශද්‍රෝහී විපක්ෂය කරන්නේ රට තව තවත් අරාජික කිරීම යැයි හිටපු මුදල් ඇමතිවරයා කීය .
2025 දෙසැම්බර් මස 18
396
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘අයි.එම්.එෆ් ගියත් එක් රැයකින් ප්‍රශ්න අවසන් වෙන්නේ නෑ‘‘
sena Thursday, 09 March 2023 05:33 PM
මෙයා නේද මහබැංකුව කඩනකොට මුදල් ඇමැති?
sugathThursday, 09 March 2023 06:29 PM
ඒකනේ මෙයා කිව්වේ "රටක් හදන්න අවුරුදු ගණනාවක් යන නමුත්, රටක් විනාශ කිරීමට පැයක්වත් යන්නේ නැහැ" කියලා.
Hafeel Thursday, 09 March 2023 09:22 PM
මේ මිනිහ මහ බැංකුව කඩලා පැයකින් රට විනාශ කරලා පෙන්නුවනේ. ඒ පළපුරුද්ද තමයි දැන් කියන්නේ.... එදා විමර්ශනයේදී මෙයාට මතක නැති වුණාට, දැන් මතක ඇවිල්ලා තියෙන්නේ...
fairoos Thursday, 09 March 2023 07:41 PM
එතකොට මහ බැංකුව කැඩුවොත් පුළුවන් වෙයිද?
jagath Thursday, 09 March 2023 07:44 PM
මහ බැංකුව කඩපු අයට IMF එක මදිලු... ඇයි දැන් ඔයා ප්ලෑන් කරන්නේ ලෝක බැංකුවටම ගේමක් දෙන්න...?
Kumara Thursday, 09 March 2023 09:46 PM
එක රැයෙන් දුන්නේ නන්නත්තාර වෙන්නම මහ බැංකුවට .මේ සැරේ පැය ගානක් ඇතිවෙයි හම්බවෙන ගානට දෙන්න .කලිසමා ඉන්නවනේ රට කාපු සක්කිලියෝ
Nandana Thursday, 09 March 2023 11:07 PM
ම ලේ බොන මාපිලා .ආයෙත් මොකටද සූදානම් වෙන්නේ
Aruna Kariywasam Friday, 10 March 2023 03:32 AM
හොරා කියන්න එපා....
Senarath Friday, 10 March 2023 09:08 AM
2017 දී මෙයාගේ විදේශ විනිමය වංචා නඩුවෙන් බේරෙන්න ,එතෙක් පවතී විදේශ විනිමය පිලිබඳ ගාස්තුව අවලංගු කිරීම රට වැටෙන්න හේතුවක් කියලා නොතේරෙන්න තරම් මේ හිටපු මුදල් ඇමති මෝඩයෙක්ද ?එහෙම නැතිනම් රටේ ජනතාව නැවත ගොනාට අන්දවලා බලයට එන්න හිතනවද ?