(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පෑලියගොඩ මැනිං වෙළඳ සංකිර්ණයේදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක අඹ සානා වෙඩි තබා ඝාතනය කිරීමට අනුබල දුන් පුද්ගලයන් තිදෙනකු කැලණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි
ඔවුන් බාරයේ තිබූ යතුරු පැදි දෙකක් ද පොලිසිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd