
(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ සිය වැනි සමරු උත්සවයට සහභාගී වීම සඳහා ප්‍රංශයේ පැරිස් නුවරට ගියේය.
එම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් ද සහභාගී වී සිටිති.
ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr. Hugo Idoyaga Benitez මහතාගේ ආරාධනයක් පරිදි අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස මෙම සමුළුවට සහභාගී වී සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමරවීර පුතත් එක්කගෙන ගිහින් තියෙන්නේ...
ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ සියවෙනි සැමරුමට ලංකාව නියෝජනය කරන විශේෂ සත්වයා... හිසේ මොලයක් පිහිටා නැති, මොලයට සමාන එහෙත් සිතීමේ ක්‍රියාවලියට සහභාගි නොවන කුඩා අවයවයක් ශරීරයේ පශ්චාත් භාගයේ ඇති, ඉදිරි පස ගාත්‍රා දෙක අත් දෙකක් ලෙස ක්‍රියාකරන, හිසේ තවමත් ඉතා කුඩා අන් යුගලයක සලකුණු සහිත, මිනිසෙකුගේ හැඩයක් සහිත අය...
තොපි ඔක්කොමගේ ඊලඟ ගමනාන්තය සිර මැදුර. එහෙම නැත්තම් පුත්තලම් බූරුවා නිවසන අවීචි මහා නරකාදිය.
මෙයා එහෙ ගිහිල්ලා මොන අප්‍රබ්‍රංශ කියෙව්වද දන්නේ නැහැ