(ගයාන් සූරියආරච්චි)
වත්මන් සමාජයේ මවුපිය, දූදරු, ගුරුවරු, ශිෂ්‍ය සබදතා බිදවැටී සියලුම මානව හිතවාදී සබදතා කීතු කීතු කොට මුදල් නැමැති අයිස් වතුරේ ගිල්වා මරා දමා ඇති බවත් සමාජය සුවපත් කිරීමේ අත්හල නොහැකි විශාල වගකීමක් සහ යුතුකමක් අපේ සංඝ සමාජයට පවතින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායට බෞද්ධාගම ප්‍රචලිත කිරීම, එහි උන්නතිය සහ පොදු මහජනතාවගේ සුව පැවැත්ම වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටුකිරීමට හැකියාව ඇති බවට විශ්වාස කරන බව ද ජනාධිපතිවරයා පැවැසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ බව පැවැසූවේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ 5 වැනි උත්තරීතර මහා නායක පදවිය බළන්ගොඩ මිරිස්වත්ත ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරාධිපති අමරපුර රාස්සගල විහාර පාර්ශවයේ කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක හිමියන්ට පිරිනැමීමේ මහොත්සවයේදීය.
එය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (10) පැවැත්විණ.
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අමරපුර නිකායේ මහා නායක පදවිය උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහිමිට පිරිනමයි
Asela Monday, 10 March 2025 08:58 PM
ජේවීපී භික්ෂූන් වැනි ගිහියන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ අශෝභන ජීවිතයක් ගත කරමින්, භික්ෂුවගේ ප්‍රතිරූපය කෙලෙසීමට උත්සාහ කරන විට සහ විවිධ දේශපාලනඥයන්ට නමස්කාර කරන සහ අපිරිසිදු වචන කතා කරන තවත් බොහෝ සිවුරු හැඳගත් මැරයන් සිටින විට, ඔබ වහන්සේ ඔබේ ජීවිතය අන් අයට ආදර්ශයක් කර ගනිමින් ඔබේ මුළු තරුණ කාලයම යහපත් අරමුණක් සඳහා කැප කළ සේක. බුද්ධ ශාසනයට කළ සේවයට ඔබට ආචාර කරමි.
විචාරක Tuesday, 11 March 2025 05:19 AM
ඔය කොයි නායක තනතුරත් තෘෂ්ණාවෙන් යුතු අල්ලා ගැනීමක් නෙවෙයිද? උච්චාසයන මහාසයන, ඉහළම වර්ගයේ සිවුරු පිරිකර, මහා උත්සව, ප්‍රශංසා යශෝ කීර්ති ඔක්කොම ඔතන පේන්නම තියෙනවා. අත්හැරීම ගැන වදාරමින් අල්ලා ගැනීම කෙතරම් තර්කානුකූලද?