(සුජිත් හේවාජුලිගේ )
ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා වෙනුවෙන් ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් පත් කිරීම සඳහා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඊයේ ඉල්ලීමක් කර ඇත.
ඔවුන් මෙම ඉල්ලීම කර ඇත්තේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී ය.
එසේම ඝාතනය කෙරුණු එම මන්ත්‍රීවරයා වෙනුවෙන් සැලකිය යුතු සහන ලබාදීමට කටයුතු කරන්නැයි හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා ඉල්ලීමක් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අමරකීර්ති අතුකෝරල වෙනුවෙන් ත්‍රිපුද්ගල විනිශ්ච සභාවක්?
සාධාරන Tuesday, 09 August 2022 01:18 PM
මේ මනුස්සය මියයන්නට පෙර කළ වෙඩි තැබිමකින් මොටර් සයිකලයක යමින් සිටි තරුණයකු වෙඩි වැදි මිය ගියා , ඇයි ඒ ජීවිත මෙි ජිවිතේට වඩා බාලද ? පාර්ලිමේන්තුවෙ ඉන්න මිනිසුන්ගෙ ජීවිත වටිනාකම්න් වැඩිද? අරගලයට හේතුවත් මෙයයි , මේ ආකල්ප අරගලය තව තවත් මුවහත් කරනු ඇත.
darman Tuesday, 09 August 2022 03:24 PM
මේ මනුස්සයව මැරුවේ පෙති කපල.ඒ සත්තු වගේ වැඩ කරපු ජෙපි පෙරටු වහල්ලුන්ගේ වැඩ.පාරේදී වෙඩි තිබ්බනම් ඒ පන බේරගන්න.
dilum Tuesday, 09 August 2022 03:25 PM
එතොකට අනිත් මැරුව කොල්ලො ටික?
swene Tuesday, 09 August 2022 05:32 PM
අදාළ සිද්ධියේදී මන්ත්‍රි නොවන අයත් මැරුණා සහ තුවාල වුනා. එක මරණයක් සිදුව ඇත්තේ මන්ත්‍රී තුමා මැරෙන්න කලින්. ඇයි එම ඝාතනය ගැන සාධාරණයක් ඉෂ්ට නොකරන්නේ?