(සනත් ගමගේ)

රටේ පවතින පීඩාකාරී තත්ත්වයට හා ආර්ථික අර්බුදයට විසැඳුම් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ අම්බලන්තොට නගර මධ්‍යයයේ සංවිධානය කළ විරෝධාතවක් හම්බන්තොට කතරගම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වි ඇත.

මේ හේතුවෙන් එම මාර්ගයෙ දැඩි වාහන තදබදයක් පවතින බව අප වාර්තා කරුවෝ පවසති.