(එම්.සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ වෙරළ තිරයෙන් අද (20)පස්වරුවේ දිය නෑමට ගිය පාසල් සිසුන් පිරිසක් දියේ ගසාගෙන ගොස් එක් අයෙකු මරුමුවට පත්වී තවත් සිසුවකු අතුරුදහන්වී ඇති අම්බලන්ගොඩ පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ සහ අතුරුදහන්වී ඇත්තේ අම්බලන්ගොඩ ග්‍රාමීය විදුහලේ දහවෙනි වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු බවද පොලිසිය කියයි.
මිය ගිය සිසුවාගේ දේහය බලපිටිය මුලික රෝහලට රැගෙන ආ බවත් අතුරුදහන් සිසුවා සෙවීමේ මෙහෙයුම් ආරම්භ කල බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ළමයි විද්‍යාව ගණිතය ඉගෙනගන්නේ නැහැ. උගන්නල වැඩකුත් නැහැ. ජීවත් වෙන්න උගන්නන්න ඉස්කෝලවල.
යකො ගෙදෙට්ට වෙලා ඉදහල්ලා,කොච්චර විනොද ජනක වුනත් ජීවිත අවදානම් වැඩ කරන්න යන්නෙ නැතුව