IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අම්බර කිලෝ 17ක් සමඟ පහක් මාට්ටු

 

(එච්.එම්.ධර්මපාල )

ගැඹුරු මුහුදේ වෙසෙන  තල්මසුන් මරා  ඔවුන්ගෙන් ලබා ගන්නා අම්බර කිලෝ 17 ක් සමග සැකකරුවන් පස් දෙනෙකු වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

මුහුදු දඩයක්කරුවන් විසින් ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලෙන් ලබා ගන්නා අම්බර තොගයක් ඇල්පිටිය ප්‍රදේශයේ පුද්ගලයින් කණ්ඩායමක් විසින් රුපියල් ලක්ෂ 500 කටඅලෙවි කිරීමට සූදානම්ව සිට ඇත.

 මේ බව  වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායට  ලද තොරතුරකට අනුව විශේෂ පොලිස්‌ කණ්ඩායමක් විසින් සිදුකල වැටලීමේදී එහි මහ මොළකරුවන් දෙදෙනා සහ එම ජාවාරම් සම්බන්ධ තවත් පුද්ගලයින් තිදෙනකු විකිණීමට සූදානම් කර තිබූ මෙම අම්බර කිලෝ 17 ග්‍රෑම් 234 සමග පොලිස් භාරයට ගනු ලැබ ඇත .



අදහස් (1)

අම්බර කිලෝ 17ක් සමඟ පහක් මාට්ටු

m. saman perera Thursday, 31 October 2024 10:11 AM

තල්මසුන් මරා අම්බර ගන්නේ කොහොමද .උන් ජීවත් වෙන්නේ ගැඹුරු මුහුදේ .විශ්වාස කරන්නත් අමාරුයි

:       24       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 690 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site