(දයාරනන්ද අධිකාරි)
මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරය සහ කෙවිලියාමඩු සුමනරතන යන විහාරස්ථානාධිපති අම්පිටියේ සුමන නාහිමියන්ට අද අලුයම නාඳුනන තුවක්කුකරුවකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.
වෙඩි ප්‍රහාරයෙන් සුමන නාහිමියන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති අතර උන්වහන්සේ වැඩ සිටි කාමරයට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වි ඇත.
වෙඩි ප්‍රහාරය එල්ලවන විට නාහිමියන් කාමරයේ වැඩ සිට ඇතැයිද පොලිසිය කියයි.
තුවක්තු කරු පළා ගොස් ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි බං එල...අපි රැවටුනා ඈ....
තිර පිටපතට අනුව නලුවෝ රගයි. ඕවට අහුවෙලා ජාතින් අතර සමගිය නැතිකරගන්න තරම් මෝඩ එවුන් දැන් නැහැ.රථ වාහන සමග ඉන්දන දීමනාව දීල නඩත්තු කරන්නෙ ඕවට තමයි.
කොටි නැගිටිනව.... ජාතික ආරක්ශාව අනතුරෙ...
වැඩෙ ලැස්ති කරනව වගේ පේන්නෙ , චන්දෙත් ලගයි නේ , දැන් නම් මිනිස්සු අන්දන්න අමාරුයි.
චන්දයක් ලංවෙනකොට රාජපක්ෂ නිකායෙ හාමුදුරුවරුන්ට හරියට කරදර
මේක එයාම සැලසුම් කරපු ගේමක් වෙන්න බැරිද?
...නාටකයක් පටන් ගන්න හදන්නේ, ඡන්දය කල්දාන්න ..
දැන් කට්ටිය මේක "ත්‍රස්තවාදය යලි හිස ඔසවනවා කියන්න හදන්න එපා හොඳේ". ඒක ආරක්ශක අංශ බලා ගනී
ඔන්න එනවා ජාතිවාදය ඇව්ස්සීමේ තව ට්‍රයඅ එකක්, දැන් හාමුදුරැවෝ එලියට බැහැලා කෑගහයි, සංවිධාන 3-4 ඇවිත් කියයි බුදුදහම අනතුරේ බේරාගන්න හින්ද මහතත්යම ඕනෑමයි කියලා,,,,
ආ…! මේ අර කුණුහරුප හාමුදුරුවො නේද ?
රාජපස්ස නිකායේ කහසිවුරු පොරවගත්තු කහකඩකාරයන්ට රටේ ජනතාව තවදුරටත් රැවටෙන්නේ නැහැ.
ඊයෙ පෙරේද ඉරාජය ඔය පන්සල පැත්තෙ ගිහින් තිබ්බ, මම හිතන්නෙ තවත් නාඩගමක ප්‍රතිඵලයක් කියල. ඔය වගේ එව්වට අපි ගොඩක් අහු උනා කලින්.
ඇම්පිටියෙ සුමන, ඇම්පිටියෙ සුමන.
බුකියේ C I D ය ඉතා කාර්යක්ශමය. මෙහේ සිට පරීක්ශනය පවත්වා වාර්තාව පල කරනවාය.
මේක අඩුම වියදමෙන් කරපු ටෙලිනාට්‍යයක්.
රාජපස්සලා ආයෙත් නැගිටිනවෝ…..
දහතුනක් කියලා නාඩගමක් නටලා රට නැවතත් අවුල් කරන්න හදන්නේ
ඝෝඨාභය පන්නා ගත්තා 13 දෙනවා කිව්ව පමණින් දෙමල්ලු හම්බයින් වැඩ පටන් ගත්තා. සිංහලයනි, අපිත් වැඩ පටන් ගමු...
මෙන්න තුප්පහියෙකුගේ තුප්පහි කතාවක්.
ඝෝඨාභය පන්න ගත්තා 13 දෙනවා කිව්වා පමණින් දෙමල්ලු හම්බයෝ වැඩ පටන් ගත්තා. සිංහලයනි අපිත් වැඩ පටන්ගමු
මේවගේ බොරු බෞද්ධ හොරුන්ට වෙඩි තියනවට අපි කැමතියි
නැගිටින්නේ කොටිද? ත්‍රස්තවාදීන්ද, මුස්ලිම් අන්තවාදීන්ද කියලා හරියට පැහැදිලි නැති නිසාත්, පළාත් පාලන ඡන්දය අවලංගු කරන්නද? නැත්නම් නැවත ජාතිවාදී ගැටුම් අවුලන්න උත්සාහ කරන්නේ කියලා නොදන්න නිසාත් මගේ අදහස් ප්‍රකාශ කිරිමෙන් වැළකී සිටිමි.
මෙන්න කොටි නැගිටිනෝ...!
අම්පිටියේ ස්වාමීන් වහන්සේට අනතුරක් නොවේවා...!
මෙවැනි මැතිවරන ගුන්ඩු කුමන්ත්‍රන වලින් ජනතාව රැවැට්ටීට නොහැකිබව අමතක නොකරන්න..
යකෝ වෙඩිල්ලක් තියනවනම් ඉලක්කයට තියපිය
මේ වගේ නාඩගම් වලට අපිට නම් අර කොහෙන්ද මන්දා හිනායනවා...මොලේ කලඳක් නැති, ගව රැල කුලප්පු වෙලා වගෙයි පේන්නේ. තක්කඩි දේශපාලුවන්ගේ ඉත්තන්ට කවද හරි ඔවුන්ගේ දේශපාලන දඩයමේම කොටසක් වෙලා වෙඩිකාල නහින්න තමයි වෙන්නේ. මීට කාලෙකට කලින්ම නහින්න ඕනා එවුන් තවමත් ජීවතුන් අතර සිටීම තමයි මේ රටට තියන ශාපේ....
මේකෙ තියෙන ගොඩක් කොමෙන්ට් දැක්කම හරි හිරිකිතයි. ඒ්ව දැම්මෙ අන්ජාතිකයන් නම කමක් නැහැ. මේ කොමෙන්කට්කාරයො මොනවද උතුරු නැගෙනහිර සිංහලයන් ට කරල තියෙන්නෙ. මේ හාමුදුරුවෝ කරල තියෙන දේ ටිකක් හොයල බැලුවොත් උබලට තරු පෙනෙයි. වසලයෝ වෙන්න එපා.
රටට මෙච්චර වෙලත් බමුණා වගේ බයිවහල්ලු තවත් ජීවතුන් අතර ඉන්නවනේ... මේ කාලකණ්ණින් තොලොංචිවෙලා ගිය දවසට තමයි රටට සෙත...
කැබිතිගොල්ලෑවේ බස් බෝම්බෙත් සැක මට විතරද? ඒකත් මහින්ද මහත්තයාට නැගිටින්න තියපු එකක්ද..? මේ අය නැගිට්ටේම මෙහෙමයිනේ...
ගෝඨා යවලා රනිල් ගෙනත් 13 දීලා රට දෙකඩ කරන්න යනවා කියන කට්ටියට අමතක වෙලා තියෙන්නේ... රනිල් කියන්නේ රාජපක්ෂලාගේ තේරීමක් කියන එක..
හරියන්නේ නෑ. කොටි නැගිටිනවා. මේ ව්‍යවසනයෙන් රට බේරගන්න නම් ලබන සැරේත් රාජපක්ෂවරයෙකුම බලයට ගෙන ආ යුතුයි...!
අපි ඉන්නේ මායිම් ගම්වල. හාමුදුරුවරු නොහිටියා නම් අපි කන්න නැතිව මැරිලා. මේ කමෙන්ට්ස් දාන්නේ සිංහල අය නොවේ. කටවල්වලට හෙණ ගහනවා බොරුකියනවට...!
දැන් කාගේද ආණ්ඩුව තියෙන්නේ...? මහින්දගේ... රනිල්ට පාර්ලිමේන්තු බලයක් නෑ.. මහින්ද ප්‍රමුඛ අයගේ ආරක්ෂකයා විතරයි. මේ වගේ දේවල් වෙනවා නම් රට බේරගන්න ඕනෑ.. මහින්ද සහ රනිල්ගෙන්.. කව්ද ඊළගට පෙරට එන්නේ රට බේරගන්න.. අනුරද? සජිත්ද?
රඟපෑමක් වෙන්නත් පුලුවන්
නැගෙනහිර පළාතේ නිලධාරීන් සෑමවිටම මුස්ලිම් ජාතිකයින්ද ගැනීමේ උත්සවයක් තිබුණා. එකපාරක් මම අම්පාර දිස්ත්‍රික්කයේ සහකාර අධ්‍යක්ෂවරයෙක් මාරු කරලා විශාල ප්‍රශ්නයක් වුණා. ජාතිවාදී කතාවක් නොවී කෙසේවෙතත් ඉහළ මහත්වරු සඳහා, සුදුසුකම් මත සහ ප්‍රෙව්සමෙන් නිලධාරීන් පත්කළ යුතුයි. මේ සිදුවීම සාමාන්‍ය සිදුවීමක්... ඒ ගැන පොලිසියට බලාගන්න පුළුවන් නිසා අපි වදවෙන්න ඕනේ නැහැ..
උතුරු, නැගෙනහිර සියලුම බෞද්ධ විහාරස්ථානවලට ලබාදී ඇති ආරක්ෂාව ඉවත් කරනවා කියලා නේද කියන්නේ? කාගේ හරි වැඩේ හරියන පාටයි...
සජිත්ට සහ ජෙවීපී එකට බලය දෙන්න එපා. කොටි ආපහු වැඩ පටන් ගන්න හදන්නේ...
මේක ඡන්ද ගුන්ඩුවක් ද නැද්ද දන්නෙ නෑ...හැබැයි නැගෙනහිර - අම්පාර මඩකලපුව සිංහල බෞද්ධ උරුමය රුකගන්න මහන්සි උන හාමුදුරුවො නමක්...ඒ හාමුදුරුවෝ රුකගන්න ඕනි.....ඒ හාමුදුරුවෝ නැත්තං අද මංගලගම නෑ... මඩකලපුවේ එක පන්සලක්වත් නෑ....
ජීවිතේ අනතුරේ දාගෙන වෙඩි තියාගෙන මහින්ද නඩයට ඡන්ද ටිකක් අරන් දෙන්න දරණ වෑයමට කවුරුත් වගේ වගක් නැති හැටි. ආගම ජාතිය පැත්තකට දාලා මනුස්සයෙක් හැටියට ඔහු ගත්ත අවදානමට වත් සලකලා ඡන්දයක් දීලා යන්න මහත්වරුනි.
කට්ටිය දැන් රැවටෙනවා. හරි හරි ... දැන් ඊළඟ එක මොකක්ද?
තිර පිටපත ඉරාජ්. ප්‍රධාන රංගනය අම්පිටියෙ සාදු. සහය රංගනය නාඳුනන තුවක්කුකරු. ලස්සන කෙටි චිත්‍රපටයක්...