(රන්ජන් කස්තුරි)
නොදන්වා සේවය හැර ගොස් සිටින වෛද්‍යවරුන් සිවුදෙනකුගේ ලියාපදිංචිය අහෝසිකරන්නැයි අමාත්‍යංශයේ ලේකම්වරයා කර තිබෙන ඉල්ලීමක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කර තිබේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කටයුතු කරන්නේ නීතියට අනුව බවත් එම වෛද්‍යවරුන් වෛද්‍ය ආචාර ධර්මවලට පටහැනිව කටයුතු කර ඇතැයි හැඟෙන්නේ නම් ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නැයි ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක මහතා සෞඛ්‍ය ලෙක්ම්වරයාට දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ නිලධාරින් හා සියලු සේවකයින්ගේ පත්වීම් ලිපියේ තියෙනවා ආයතන සංග්‍රහය අනුව කටයුතු කරන්න ඕනෑ කියලා... එහෙම තියෙද්දී දොස්තර වුණා කියලා... එම නීති කඩන්න රජයේ වැටුප් ලබන කිසිවෙකුට බැහැ... සභාව කියන ආකාරයට සියලු නිලධාරින් හා සේවකයින් කටයුතු කළොත් කොහොමද රාජ්‍ය සේවය පවත්වා ගෙන යන්නේ...?
කාලකන්නි රජයට කත් අදින මේ ලැජ්ජා නැති ලේකමාට හොඳ පාඩමක්
නියමයි, මහාචාර්ය වජිර මහතාණෙනි...,