
(අංජුල මහික වීරරත්න)
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මහාධිකරණ විනිසුරු සංජීව මොරායිස් මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස දිවුරුම් දුන්නේය.
කොළඹ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැංකුවක් කැඩුව හොරෙක් ඉස්සරහ නඩුකාරයෙක් දිවුරුම් දෙන ලෝකයේ ප්‍රථම අවස්ථාව වෙන්න ඕනෑ...
මෙම රටේ ගොඩක් වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වන ආකාරය හැසිරවීම මත සිදුවන හේතුවෙන් රටේම පරිපාලනය පරිහානියට පත්වනවා.. එපමණක් නොව ආර්ථික අර්බූදයට හේතුවක් එක පැතිකඩක් කඩා වැටී ඇත...
ජනාධිපති විනිසුරුවන් පත් කෙරුවා කියන්නේ ඉතින් ......එක්කෝ ඕනේ නැහැ
කතු තුමනි , අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු තුමා විදේශගත වීම නිසා වැඩ බලන සභාපති විනිසුරු වරයෙකු පත් කළ බව හා අභියාචනාධිකරණයට නව ව්නිසුරු වරයෙකු පත් කළේ විනිසුරු රුවන් ප්‍රනාන්දු මැතිතුමා විශ්‍රාම යාම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සපුරාලීමට බවත් මෙම වාර්තාවේ සඳහන් වුනානම් පාඨකයාට පුවත කියවීමේදී ගැටලුවක් නොවන බව ඔබගේ කාරුණික අවධානයට යොමු කරමි.