
(යොහාන් භාසුර)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ සැමරුම වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය සම්පාදනය කළ "අභියෝග මැද සෞභාග්‍යයේ දෙවසර" ග්‍රන්ථය සහ එහි දමිළ හා ඉංග්‍රීසි භාෂා ග්‍රන්ථ පිළිබඳ විශේෂ රූපවාහිනී වැඩසටහනේ ඩී.වී.ඩී පටය සහ Signature of THE EXECUTIVE සඟරාවේ පළමු ප්‍රකාශය ජනාධිපතිවරයාට අනුරාධපුර ජනාධිපති මන්දිරයේදී ප්‍රදානය කළේය.
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සුදේව හෙට්ටිආරච්චි මහතා විසින් මෙම ග්‍රන්ථය ජනාධිපතිවරයා පිළිගන්වනු ලැබීය.
ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, මාධ්‍ය ප්‍රකාශක කින්ස්ලි රත්නායක යන මහත්වරු ඇතුළු ජනාධිපති මාධ්‍ය අංශයේ මාණ්ඩලික නිලධාරීන් මේ සඳහා එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි...ගොඩක් අමාරුකම් එක්ක....ඔයාගෙ හැම තීරණයක් එක්කම මම නෑ
අශුචි බුදින්නන් රැසක්.
ඒ මනුස්සයා පව්. තවත් අන්දන්නේ ඇයි ?
සබන් නැතිව රෙදි අපුල්ලනවා කියන්නේ මේ වගේ සිදම්බරම් වැඩවලට තමයි.
අභියෝග මැද සෞභාග්‍යයේ දෙවසර ගැන ජනාධිපතිතුමාගේ මාධ්‍ය අංශවලට වඩා හොඳින්ම දන්නේ මේ රටේ ජනතාවයි...
සෞභාග්‍යයේ දැක්ම. පොතේ තියෙන දේවල් ටිකත් ප්‍රසිද්ධ කෙරුවානම් නරකද ? කාට කාටත් දැනහන්ඩ..
අභියෝග මැද අති සාර්ථක සොරා කෑමේ දෙවසර.
මම බැලුවා කවුද මේ දවස්වල මේ වගේ මුරුන්ගා අත්තේ තියෙන වැඩක් කරන කෙනා කියලා. බැලින්නම් ඒ අයම ලියාගෙන ඒ අයම පිලිගන්වා ගන්නවා.
නියම සෞභාග්‍ය 2021.
අයියෝ ඕක මුද්‍රනයටයි එලි දක්වන්නයි ගිය ජනතා මුදල්
ඕක දෙකට නාවලා පස්ස පැත්තේ ගහ ගනින් .සෞභාග්‍ය ලැබුනේ ඔහේගේ පවුලට විතරයි
කොහේ තියන සෞභාග්‍යක්ද .රටම බංකොලොත් වෙලා කියලා පේන් නැත්තේ මුන් අන්ධයෝද.කොමිස් ගහලයි ,කෑලි කෑලි විකුණන් කාලයි රටම බංකොලොත් .මුන් එලෝ විකාරෙන් මෙලෝ අතගානවා
සෞභාග්‍ය නම් දැන් දොරේ ගලා යනවා .මෙවැනි දෙයක් ඉදිරිපත් කිරීමට තරම් ජනාදිපති මාධ්‍ය අංශය බොලඳද ?මේ වසරේ හොඳම ප්‍රබන්ධය වෙයි .මිරිඟුව පසු පස දිව යන ඉකි බින්දා
මේ පින්තූරේ ඉන්න සෙට් එකට නම් සෞභාග්‍ය පහල වෙලා.මුන් ලියලා තිබෙන්නේ උන් ගැන
අපේ උන්ට තේරෙන්න ඔය නිව්ස් එක කාටූන් එකේ දාන්න
ඕක බැසිල් ලවා ජාතියටම කියවීම ඉතාම සුදුසුයි හිතන්නේ .එයාගේ අය වැය කියවීම ඇසුනාට පස්සේ
මේ ලෝකෙටම බලපාපු වසංගතය නිසා හැම රටකම ආර්ථිකය වැටිලා... යුරෝපයේ හෝටල්, රෙස්ටුරන්ට් වල මිලියන ගණනකට රැකියා නෑ. මේක අපේ රටට විතරක් බලපාපු දෙයක් නොවේ...
අයියෝ.. සිරිසේන.. නෑ නෑ... අයියෝ සර්...'