IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘අභියෝග ජයගත හැකි දරු පරපුරක් බිහි කිරිම රජයේ අරමුණයි’

නිමල කොඩිතුවක්කු

         

21 වන ශත වර්ෂයේ අභියෝග ජයගත හැකි දරු පරපුරක් බිහි කිරිම රජයේ අරමුණ බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (4) පැවසීය.

නවීන දැනුමක් සහිත පරපුරක් නොමැතිව අලූත් ශ්‍රී ලංකාවක් ගොඩනැගිය නොහැකි බවත් පැවසූ අග‍්‍රාමාත්‍යවරයා ඒ වෙනුවෙන් අධ්‍යාපනයේ විප්ලවීම වෙනසක් සිදුකරන බවත් පැවසීය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුයේ පේරාදෙණිය ජාතික අධ්‍යාපන පීඨයේ පැවති ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ දෙවැනි අදියර යටතේ පාසල් ගොඩනැගිලි 250 ක් සිසු අයිතියට පැවරීමේ ජාතික උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

මෙම උත්සවයට සමගාමීව දිවයිනේ පාසල් 250ක ව්‍යාපෘති 250ක් වීවෘත කිරිම එකම වේලවාකදි සිදුකෙරිණ.

රුපියල් මිලියන 65,000ක වියදමින් ක‍්‍රියාත්මක ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ව්‍යාපෘති 18,000ක් ඉදිකිරිමට නියමිතය.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය ව්‍යාවසාය සංවර්ධන, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, රාජ්‍ය අමාත්‍යවරුන් වන රවී ජයවර්ධන, විජයකලා මහේෂ්වරන් ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූප - චතුර එස් කොඩිකාර



අදහස් (0)

‘අභියෝග ජයගත හැකි දරු පරපුරක් බිහි කිරිම රජයේ අරමුණයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site