(අංජුල මහික වීරරත්න)
බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන වලට පිවිසෙන පදික පාලම් රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මාස හයක් ඇතුළත එම පාලම් ඉදිකිරීමේ කොන්දේසිය මත අදාල කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත.
බම්බලපිටිය හා වැල්ලවත්ත දුම්රිය ස්ථාන වෙත ප්‍රවේශ වීම සඳහා මැරීන් ඩ්‍රයිව් මාර්ගය හරහා ඉදිකර ඇති පදික පාලම් වල අවදානම් තත්වය සලකා තාවකාලික පියගැට පෙළවල් ඉදිකිරීමේ සහ කඩිනමින් පදික පාලම් ප්‍රතිනිර්මාණය කිරීමේ අවශ්‍යතාවය හඳුනා හඳුනාගෙන ඇතැයි රජය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පාලම් දෙක අළුතින් ඉදි කරල අවුරුදු කීයද වෙන්නෙ. දැන් ආයෙත් අළුතින් හදන්න හදනවා. කොහොමද ගැහිල්ල. හරියයිද මේ වගේ රටකට
නිලධාරින් ඇතුළු ගොඩ දෙනෙක්ට ඉල්ලමක් පෑදෙන්නයි හදන්නේ...!