
(සුමිත් පොතුපිටිය)
අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම් ලකුණු සටහන් කිරීමේ නිරත ගුරුවරුන් ඉන්ධන ඉල්ලා කළුතර නගරයේදී විරෝධතාවක නිරත වෙති.
විභාග මධ්‍යස්ථාන අංක 104 කළුතර ඥානෝදය මහා විද්‍යාලයේ සිට පාගමනින් කළුතර ගාලු පාරට පැමිණ විරෝධතාපුවරු අතැතිව විවිධ විරෝධතා පාඨ කියමින් විරෝධතාවයේ නියැලී සිටිති.
ඉන්ධන ගැටළුවට අද දිනයේ දී විසඳුමක් නොලදහොත් ප්‍රශ්න පත්‍ර බැලීමෙන් ඉවත් වන බව ඔවුහු පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාල නේද යහපාලනය එපාකියල ඝෝට සර්ව ගෙනාවෙ දැන් එපාද? වැඩිකරපු 10000 ගැනවත් ගුණගරුකකමක් නැති ඔබට ඔව හොද පාඩම්. කලගුන සලකන්න පුරුදුවෙන්න. කුහක නොවන්න. එතකොට රිසල්ට් එක හොඳවෙයි. මේ විනාසයට රජයේ සේකයෝද වග කිවයුතු බව බැසිල් කිව්වා මතනෙ.
මේ ජෝසප් ස්ටාලින් සහ මහින්ද ජයසිංහගේ චක්ගෝලයෝ හිතා ඉන්නේ ලංකාවේ තෙල් ළිං තියෙනවා කියල ද?
ඔවුන්ට වර්ජනය කරන්න වෙලාවේ තෙල් ඕනෑතරම් තියෙනවා. වැඩ කරන්න තමයි වෙලාව නැත්තේ...!
JVP සමිති කාරයො. රට වලටම දානව ගොන් හරක්.