
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන දැනට ඩුබායි රාජ්‍යට පලා ගොස් සඟව සිටින වැල්ලේ සාරංග යන අයගේ ගෝලයෙක් හොරායින්, කඩු දෙකක් හා මෙරට නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සමග අත් අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසයි.
යුක්තිය මෙහෙයුම යටතේ මට්ටක්කුලිය පොලිසියට අනුයුක්ත බස්නාහිර පළාත් බුද්ධි නිලධාරින්ට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 15 මට්ටක්කුලිය අලි වත්ත කැලණි ගඟ මෝල පාරේ පදිංචි 37:ඇවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd