
(ටී.කේ.ජී.කපිල)
මිනීමැරුම් , කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ වරෙන්තු ලබා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන ගීත්මාල් බිනෝයි දිල්ෂාන් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ නිලධාරීන් පිරිසක් ඩුබායි හිදි අත් අඩංගුවට ගෙන අද අලුයම දිවයිනට රැගෙන ආවේය.
මොහු මතුගම ශාන් නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකගේ ප්‍රධානතම ගෝලයා බව සදහන් වේ .ෙ
කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් මෙම ගුවන් යානය වෙත ගොස් මෙම අපරාධ කල්ලි සාමාජිකයා අත් අඩංගුවට ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන මතුගම පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත භාර දීමට කටයුතු කළහ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර්ජුන මහේන්ද්‍ර, හැමදාම එනකන් බලාගෙන ඉන්නවා.
මීගමුව රෝහලේ මිනියෙනුත් කප්පම් ගන්න පොලිසියේ අයවත් අල්ලන්න. රජයේ සේවයටත් අපහාසයක්...