IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අ‘පුරත් ඇප බඳියි

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 ක් සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරිම අද සිදුවිය.

පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ඇතුළු පිරිසක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළේය.

මෙම අවස්ථාවට උතරු මැද හිටපු මහ ඇමති රංජිත් සමරකෝන්, හිටපු අමාත්‍යවරුන් වන එච්.බි.සේමසිංහ, ගමගේ විරසේන, කාංචන ජයරත්න අනුරාධපුර මහ නගර සභාවේ හිටපු නගරාධිපති බුද්ධික ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු අනුරාධපු දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන නියොජියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටයහ.

 



අදහස් (1)

අ‘පුරත් ඇප බඳියි

siri Tuesday, 10 January 2023 08:26 PM

මේගොල්ලෝ හැම තැනම ඇප බඳිනවා. ඒ උනාට එක්තරා පක්ෂයක ලේකම් කෙනෙක් " අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ක පළාත් පාලන මැතිවරණයේ දී එක්ව තරග කිරීමට තීරණය කළෝ " කියල යන යන තැන කිය කියා ඇවිදිනවා. දැන් ආරංචි වෙන විධිහට මැතිවරණයක් තියෙයිද කියන එක ගැනත් කිසිම විශ්වාශයක් නැති බවයි පෙනෙන්නේ. ඇප බාර ගන්න එකත් නවත්වලාලු ඔන්න. සේරම කට්ටිය බලවෙලා තියෙන හැටියට හිතා ගන්න පුළුවන් ඡන්දයක් තිබ්බොත් දිනන්නේ කවුද කියලා. පහුගියදා පැවැත්වුන සමුපකාරේ ඡන්ද දිහා බැලුවත් ඇති.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 204 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site