(ඉන්දිකා රාමනායක)
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි කටයුතු සඳහා මධ්‍යම අප්‍රිකාව බලා පිටත්ව යන ගුවන් හමුදා හෙළිකොප්ටර් බල පන්තිය සාමාජිකයින් 110 දෙනෙක්ගේ කණ්ඩායම කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේදී විසිර ගියහ.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.
හමුදාවට අයත් එම්.අයි 17 ප්‍රවාහන හෙළිකොප්ටර් යානා යොදා ගනිමින් භටපිරිස් ප්‍රවාහනය, ප්‍රභූ ප්‍රවාහනය, ආහාර පාන හා භාණ්ඩ ප්‍රවාහනය, අභ්‍යාන්තර ගුවන් මෙහෙයුම් සඳහා ඔවුන් එක්වීමට නියමිතයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd