(උපුල් හේරත්)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගීන් සඳහා ගෙනවිත් තිබූ ඔක්සිජන් සිලින්ඩර්වලට යොදා ගන්නා ලදැයි කියන තඹ දඟර හයක් නාදුනන පිරිසක් විසින් සොරාගෙන ගොස් ඇති පොලිසිය කියයි .
අනුරාධපුර ශික්ෂණ රෝහලේ (අංක 38) වකුගඩු ඒකකයේ අගුළුලා තිබූ ඔක්සිජන් කාමරයේ ඉබි යතුරු කඩා ඔක්සිජන් සිලින්ඩර්වලට යොදා ගන්නා තඹ දඟර (06) සොරා ගෙන ගොස් ඇත
මෙම සිද්ධිය පිළිබඳව අනුරාධපුර ශික්ෂණ රෝහලේ නිලධාරියකු රෝහල් පොලීසියට කරන ලද පැමිණිල්ලට අනුව මූලික පරීක්ෂණ ආරම්භ කර ඇත.
සොරාගන්නා ලද තඹ දඟර වල වටිනාකම දළ වශයෙන් රුපියල් ලක්ෂය ඉක්මවනු ඇතැයි පොලිස් විමර්ශනවල දී හෙළිදරව් වී ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේව හොරකන් කරනෙ රාජපක්ශ ද දන්නෙ නෑ, කෝ වෘතීය සමිති පාරට බහින්නෙ නැද්ද මෙව ට උද්ගෝෂන කරන්න, වෘතීය සමිති වහා අහෝසි කරන්න රජයට බල කරමු