
(බී.ජී. චතුරංග සහ උපාලි ආනන්ද)
අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ පිහිටි ඉන්ධන පිරවුම්හලක සඟවා තිබූ සුපර් ඩීසල් ලීටර් 5813 ක්, සහ පෙට්‍රල් ලීටර් 1540 සොයා ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධාන ප්‍රධාන නිළධාරී එම්. බී.සී.ඒ පෙරේරා මහතා ඇතුළු විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් අද (20දා) කටයුතු කලහ.
පාරිභෝගිකයන්ගෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව පොලිසිය ද සමග එහි ගොස් මෙම ඉන්දන තොගය සොයාගෙන ඇත
පසුව පොලිසිය සහ පාරිභෝගික අධිකාරියේ සහායෙන් එම ඉන්ධන තොගය බෙදා දීමට කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට වැරදි කාරයොන්ට දඩුවමක් නැද්ද? එතකොට මහින්ද මේ රටටට කලේ මොකක්ද?