
(යොහාන් භාසුර)
මහරගම අපේක්ෂා රෝහලේ දරුවන්ට විකිරණ ප්‍රතිකාර කරන ‘ලීනීයර් ඇක්සලරේටර්’ නැමැති විකිරණ ප්‍රතිකාරක යන්ත්‍රය සති දෙකක සිට අක්‍රීය වී තිබීම නිසා දරුවන්ට ප්‍රතිකාර කිරීම අත්හිටුවා ඇතැයි එම රෝහලේ වෛද්‍යවරු පවසති.
පිළිකාවට රෝගයට ගොදුරු වූ දරුවන් 15 කට පමණ දිනකට එම යන්ත්‍රයෙන් ප්‍රතිකාර දෙන බවත් ඊට අමතරව දින දීමෙන් පසුව පැමිණෙන දරුවන් 10 ට පමණ ද දිනකට ප්‍රතිකාර කරන බවත් වෛද්‍යවරු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයිවෙලාවෙත් ෆේක්බුක් එකේම ඉන්න සඳුනිලාට හොඳ පල්ලම...