
(අංජුල මහික වීරරත්න)
අපේ සටන පටන් ගන්නේ නොවැම්බර් 14 වැනිදායින් පසුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සියලු මැතිවරණ කොට්ඨාස එකවර අමතමින් අද(9) පැවසීය.
දේශපාලනික මඩ ගැසීමෙන් තමා නගන ඇත්ත ආර්ථික ප්‍රශ්න යට ගසන්නට හදන්න එපා යැයි කී රනිල් වික්‍රමසිංහ මහතා රටට අනාගතයක් අවශ්‍ය නම් ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබාදී පළ පුරුදු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත් කරන්නයි ඉල්ලා සිටින බවද කීය.
එහිදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද මෙසේද කීය.
තව දින කිහිපයකින් අප අලුත් පාර්ලිමේන්තුවක් තෝරා ගන්නවා.නව ජනාධිපතිවරයෙක් පත්වී පාර්ලිමේන්තුව විසුරුවා හැරිය විට තම ප්‍රතිපත්තිය කුමක්දැයි රටට කියන්නට ජනාධිපතිට යුතුකමක් තිබෙනවා.ජනාධිපතිවරණයට පෙර අයි.එම්.එෆ් ගිවිසුම ප්‍රතික්ෂේප කරපු මාලිමාව දැන් අයි.එම්.එෆ් හමුවී ඒ අනුව ක්‍රියා කරන්නට සාකච්ඡා කරනවා.
ඔවුන්ගේ සංශෝධන තිබෙනවාද කියා අප දන්නේ නැහැ.එමෙන්ම අයිඑම්එෆ් එකඟතාවයත්,ආණ්ඩුවේ ප්‍රතිපත්තියත්,රජයේ ඉදිරි දැක්ම සහ වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපතිවරයා රටට පැහැදිලි කිරීමක් කළ යුතුයි.
මේ පිළිබඳව ප්‍රකාශ කරනවා වෙනුවට ජනාධිපතිවරයාගේ රාජකාරිය වී තිබෙන්නේ අනෙක් අයට දෝෂාරෝපණය කිරීම සහ මඩගැසීම පමණයි.එදා රාජපක්ෂලත් ක්‍රියා කළේ මේ අනුව තමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපටියා 14 වැනිදා රටින් පනින්න ඉන්නේ...
කොහෙන්ද අපි ඔයාට හිනාවෙන්න ඕනේ මිස්ට…?
අනුර දිසානායක ජනාධිපතිවීමට පෙර ඔහු ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කළද එය දේශපාලන වේදිකාවේදී ඡන්ද ලබාගැනීම පිණිස සකස්කළ ප්‍රකාශනයක් පමණි. ඔහු ජනාධිපති වීමෙන්පසු ඔහුගේ ප්‍රකාශනයේ සඳහන් කරුණු හෝ පොරොන්දු ප්‍රායෝගිකව ඉටුකිරීමට නොහැකි බව ඔහුට මේ වනවිට වැටහී ගොස් ඇත, සත්‍ය වශයෙන්ම මාලිමාව ඉදිරිපත් කර ඇත්තේ රට ගොඩනැගීමේ සැලසුමක් නොව සැලසුමක් පිළිබඳ සංකල්පයක් බව ඉදිරි කාලයේදී සහන නොලබෙන විට පුරවැසියන් තේරුම් ගනු ඇත...
කොළඹ ඉඳලා ජාඇලටත් එන්නේ හෙලිකොප්ටරයේ ඉස්සර, කෝකියෝ 20-30 උයලා කෑවත්, මොලේ කළඳක් නැති නිසා උපදේශකයින් 90 කුත් අරන් පිස්සු කෙළලා, නඩුත් වැටිලා නිසා සිහිය විකල් වෙලා දැන් අනික මේ පාර සාගලවත් බේරා ගන්න බෑ වගේනේ...
එන්න මතක ඇතිව පාරට උත්ඝෝෂණය කරන්න, ඔයාගේ කාලේ මිනිසුන්ට ගහන්න ගෙන්නපු කල් ඉකුත් වූ කඳුළු ගෑස් තව ඇතිනේ, නවලා යවන කන් අපි ඔක්කෝම හරිම අසාවෙන් බලන් ඉන්නේ...
නියමයි අපේ මොරාල් සපෝට් එක ලැබෙනවා...!
දැන්වත් යනතැනකට වැඩක් කරගෙන තොලොංචි වෙලා යන්න.
දෙයියෝ සාක්කි... ඒ කියන්නේ නොවැම්බර් 14 වෙනිදාට පස්සේ ආයෙත් තෙල්, ගෑස්, හාල් පෝලිම් යුගයක් උදා වෙනවාද? අනේ සර්.. එහෙම නොකර වෙන මොකක් හරි විකල්පයක් බලමුකෝ...!
අනේ, එක ඡන්දයක්වත් දිනන්න බැරි වෙච්ච ඔබ කරන සටන්. වැඩ හොඳයි, ඊළඟ ප්‍රදේශීය සභා ඡන්දෙටවත් ඉල්ලලා දිනන්න උත්සාහ කළා නම්...!
උසාවියෙන් ගැලවීමේ සටනද මුත්තේ..?
අවුරුදු 47ක් දේශපාලනේ කරලා පළපුරුදු තමුන්ගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. පින් ජනාධිපති වෙලා ඔහොම නම් බැරි වෙලාවකවත් ජනාධිපති වුණා නම් රටට මොනවා වෙයිද?
14 වෙනිදායින් පසුව වැලිකඩින්ම පටන් ගමු සීයෙ
ඔයි බොරු කියන්න එපා මනුස්සයො ඔහොම ... දන්න කාලෙ ඉදලාම ඡන්දෙ ගන්න පච කියොනව
14. පස්සෙ මොනවා කරන්නද. ඒක කියන්න ඕන ජනතාවයි තරුන කොල්ලො කෙල්ලො ටිකයි.පොලිසියයි කදුලු ගෑස් එකයි තමයි අතට ගත්තෙ. ඔලුවෙ කෙස් ඉදෙනක්ම් පාර්ලිමේන්තුවේ. නාකියගෙ. මොලේට ඇස් දෙකට දැනුනෙ පෙනුනෙ නැත්ද. හොර නඩේ ජනතාවගෙ මුදලින් සැප විදිනවා. නාකියා එක වාහනයක් නේමේ දීලා තියෙන්නෙ හොර නඩේට.
රාජපක්ෂලාටයි පොහොට්ටුවටයි කෙලිය. දැන් ආන්ඩුවටත් කෙලින්නද යන්නේ. ඔය අංකූර් වැඩ නිසා තමයි කෙලවෙලා ඉන්නේ.
පව් මේ අසරණයා... මෙලෝ රහක් නැහැ...
පලපුරුදු පාර්ලිමේන්තුවක් නැති නිසා ලංකාවෙන් යනවා කියපු කෙනා නේද මේ? හිටපු ජනාධිපතිලා ඡන්දවලට එන්නේ නෑ කිව්වා නේද? කවදාවත් කියන එක කරන කෙනෙක් නෙවෙයි...
අනේ රනිල්...!
රාජපක්ෂලාගේ ටෙම්පරිය අදින්න ආපු රියැදුරා දැන් රාජපක්ෂලාට ගරහනවා ඔවුන් නොහිටින්න කිසිම දවසක කිරිපුස්සා ඔය පුටුවේ ඉඳගන්න තියා අහලකින්වත් යන්න ලැබෙන්නේ නෑ. රෑට රෑට වැලිකඩ කම්බිකූරු හීනෙන් දකිද්දී කියැවෙන මරලතෝනි ගණන් ගතයුතු නෑ.
එම්බල දුෂ්ඨයා, ගනු කඩුව, එනු සටනට...!!
ඒ කියන්නේ සීයා මාලිමා රජය කුමන්ත්‍රණය කරලා පරාජය කරන්න යන්නේ නේද? ඊට කලින් සීයාගේ 1977 සිට කරපු මිනීමැරුම් දූෂණ චෝදනා සොයා ඉක්මන් ක්‍රියා මාර්ග ගත යුතුයි. මේ මනුස්සයා මේ මාලිමා පාලනයට විරුද්ධව දරුණු ක්‍රියා කිරීමට දැනටම ලැහැස්ති ඇත්තේ...!
හොඳටම පිස්සු වගේ පේන්නේ...!
හිර ගෙදරදී වෙන්ටෑ...
ජම්පර හීන පේනකොට ඔහොම තමයි...
ජනාධිපති තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තමන්ට හිතවත් පාර්ලිමේන්තුවක් පත්කර ගත්විට ඉදිරියට කරාවි. නැතිව පාරේ හෝ මාධ්‍යයට කියන්නද? නැත්නම් පරණ පාර්ලිමේන්තුව කැඳවලා කියන්නද මේ කියන්නේ? පිටු දෙසිය ගානක ප්‍රතිපත්ති ප්‍රකාශය දැක්කා නේද? ඒක විවෙිචනය කළා නේද? ඉතින් තවත් මොනවාද මේ සිහි කල්පනාව අඩු මහල්ලා ඉල්ලන්නේ...?
වෙලා තියෙන්නේ මෙයාට සහයෝගය දීපු රාජපක්ෂ නඩය දිගින් දිගටම මෙයාට බලපෑම් කරනවා... මෙහෙම කියන්න. කියලා අවසන් අවස්ථාවේ හෝ ඡන්ද ටිකක් කඩාගෙන පාර්ලිමේන්තු රිංගන්න. නැත්නම් මේ කියන්නේ විකාර කතාවක් කියලා මෙතුමා නොදන්නවා නම් ඒ වයසට සිහිකල්පනාව නැතිකම වෙන්න ඕනෑ...!
වැලි කපන්න, බාර් දාන්න, පෙට්‍රල් ෂෙඩ් දාන්න, බට් කරපු වාහන බිස්නස් කරන්න, ගෑනු රට පටවන්න, කප්පන් ගන්න, වගේ දේවල් වලට පළපුරුදු අය පාර්ලිමේන්තු එවන්න කැමැති අය මෙතුමා කියන විදියට කටයුතු කරන්න. මොනවා කලත් කුජීතයි, මේ හඬ හීන් කෙඳිරියක් වෙනවා 14 න් පස්සේ...
පුළුවන් නම් වෙන කතාවක් කියලා සජිත්ගේ සජබේ ඡන්ද ටිකක් කඩාගන්න බලන්න. එන් පී පියෙන් ගේම ඉල්ලන්නේ නැතිව...
විශාල කරදරයක් වුණානේ මේක...
හොරකම් කරලා පලපුරුදු කට්ටිය පාර්ලිමේන්තු යවන්න කියලා රනිල් සීයා කියනවා.
ජ්‍යේෂ්ඨ පුරවැසියෙක් වුණත්, පාර්ලිමේන්තුව අවුරුදු 50ක් නියෝජනය කළත් රට අදටත් බකොලොත්. තමන් ආන්ඩුවල ජනපති, අගමැති, මුදල්, කම්කරු, ආයෝජන, තරුණ, අධ්‍යාපන වගේ හැම පට්ටමක්ම දැරුවා. හැකියාව තිබ්බා නම් අවුරු 75 වෙනකම් පොල් ගෑවාද රට හදන්න. රට හිඟා කන තත්වෙට පත්කරපු කන්ඩායමේ මූලිකයෙක් රනිල්. හෘද සාක්ෂියට එකඟව ලැජ්ජා වෙයන් රට විනාශ කළාට. කවුරු වුණත් මේ ඉපදිච්චි රට නේද? කෑවේ බීවේ මැරුණාම පෙට්ටිය හරි දාන්න තියෙන රට හොරුන්ට දුන්නා. හොරු ආරක්ෂා කරා. වටිනා තරුණ ජීවිත විනාශ කළා. කවදාවත් ගැලවීමක් නෑ...
රටේ කරුමෙට බිහිවෙච්චි ජීවිත, රකින්නට පරපුරක් නැත...
දශක හතක සාපය කවදා නිමාවේදෝ...?
මහබැංකු වංචාව ගැන ඉක්මන් පරීක්ෂණ කරලා වංචා කාරයින්ට උපරිම දඬුවම් දෙන්න.
ජවිපෙ මඩ කරියෝ . දන්නා එකම දේ මඩගහන එක, අවලාද නගන එක. ගෝඨාභය දෙවන කොටස රඟපානවා. හෙට අනිද්දාම ඇන ගන්න එක ෂුවර්.
මාලිමාවට තවත් රැවටෙන මීහරක් අපේ රටේ ඉන්නවා. මේ අයට තියෙන්නේ ගෑණුන්ගේ ජාන...
අවුරුදු 47ක් දේසපාලනේ කරපු,රනිල් බලතණ්හාවෙන් පිස්සු වැටිලා දොඩවනවා .76වසරක් මාරුවෙන් මාරුවට බලයේ හිටපු දූෂිත දේසපාලුවන්ගේ කෙරුවාවල් නිසයි.,ජනතාව මාළිමා ආණ්ඩුවක් පත්කෙරුවේ
සාගල එක්කද? ඔව් 14න් පස්සේ කරන්න දේකුත් නෑනේ...
කටින් පූටින් වගේ තමා පච ලපයත්