IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අපේ ණය ගැන ජී හත සමුළුවේදී කතා කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ජපානයේ පැවති ජී7 සමුළුවේ දී ශ්‍රී ලංකාවේ ණය අර්බුදය පිළිබඳ සාමාජික රටවල නායකයන්ගේ අවධානය යොමු වී තිබේ.

ජපානය, ප්‍රංශය සහ ඉන්දියාවේ සම සභාපතිත්වයෙන් නව පොදු රාමුවක් යටතේ ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ජී7 සාමාජික රටවල නායකයන් අගය කර ඇත.

මැදි ආදායම් ලබන රටවල ණය අර්බුද විසඳීම සඳහා දියත් කරනු ලබන අනාගත බහුපාර්ශ්වීය උත්සාහයන් වෙනුවෙන් භාවිත කළ හැකි සාර්ථක මොඩියුලයක් ලෙස නව පොදු රාමුව යටතේ ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට ඉක්මන් විසඳුමක් ලැබේවි යැයි බලාපොරොත්තුවන බව ජී7 සාමාජික රටවල නායකයන් පෙන්වා දී තිබේ.

මැදි ආදායම් ලබන රටවල ණය අර්බුද සඳහා පිළිතුරු සෙවිය යුත්තේ බහුපාර්ශ්වීය සම්බන්ධීකරණයක් යටතේ බව ජී7 සාමාජික රටවල නායකයන් සඳහන් කර ඇත.

(034)



අදහස් (1)

අපේ ණය ගැන ජී හත සමුළුවේදී කතා කරයි

සාර්කැස්ටික් Saturday, 20 May 2023 09:18 PM

එච්චර ලොකුවට ණය අරන්ද? දෙවියනේ අපේ සල්ලි වලට කුමක් සිදුවීද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site