IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අපි IMF එකට බයේ හැංගුනේ නැහැ

(නිමල කොඩිතුවක්කු)

ජනතාව ඉදිරියේ කයිවාරු ගසන දේශපාලන පක්ෂ මෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ සමගි ජනබලවේගය බයේ හැංගුනේ නැති බවත් එම ගිවිසුම ජනතාවාදී ලෙස සංශෝධනය කරන බව ඔවුන් හමුවේ සෘජුව ප්‍රකාශ කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

සමගි ජනබලවේගය සෑම විටම ජනතාවගේ පැත්තේ සිට කෙලින් වැඩ කරන පක්ෂයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සක්වල වැඩසටහනේ 71 වැනි අදියර යටතේ පොල්ගහවෙල ඉර්ෆාක් විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩිසටහනකට එක්වෙමින් ඔහු මේ බව කීවේය.



අදහස් (9)

අපි IMF එකට බයේ හැංගුනේ නැහැ

මැක්ස් Monday, 22 January 2024 02:30 PM

මලිමාවට ජයවේවා...!

:       17       19

sirisena Monday, 22 January 2024 02:48 PM

අපි දැක්කා නිර්භීතකම කොච්චරද කියලා අගමැතිකම ගන්න එන්න කීව්වාම ඇඳයට හැංගුන හැටියෙන්. අනේ මොනවද අප්පුහාමි ඔය ඉස්කෝලෙකට පරිගණකයක් දීලා එතැන ඉඳන් කරන සිල්ලර දේශපාලනය...?

:       12       16

Kumara Monday, 22 January 2024 03:13 PM

මේ යකාට ඇත්තටම පිස්සුද ඉස්කෝල වලට ගිහින් පොඩි දරුවන් ඉස්සරහ මේ වගේ මෝඩ විදිහට දේශපාලනය කතා කරන්න​

:       8       18

Chandana Monday, 22 January 2024 03:18 PM

ඒ උනාට මෙයාගෙ අනාගත මුදල් ඇමති හර්ෂ ද සිල්වා නම් කියන්නේ එයාලගෙ ආර්ථික ප්‍රතිපත්තියත් රනිල්ගේ එකම තමා කියලා.

:       3       15

Nissanka Monday, 22 January 2024 03:20 PM

ණය ගන්න එකයි, බදු ගහන එකයි, විකුනං කන එකයි ඇරෙන්න ඔයාලාට මොනවද තියෙන විකල්ප​. අනුර දිසානායක කියන විදිහට නිශ්පාදන ආර්ථිකයකට යන එක තමයි එකම විසඳුම​...!

:       6       7

නිෂ්පාදනMonday, 22 January 2024 05:47 PM

අනුරගේ නිෂ්පාදන අර්ථිකෙට යන්නේ අනුර ආපුගමන් ඩොලර් මවනවාද?

:       4       7

සෙනෙවිරත්න Tuesday, 23 January 2024 10:55 AM

අනුර ආවම බලන්න, මේ සජිත්ටතියෙන්නෙ යූ ඇන්පියට ගිහින් රනිල් මළ දාක නායකය වෙන්න. එතකොට මොලේ පෑදිල තියේවි.

:       1       0

මහසෙන් Monday, 22 January 2024 04:54 PM

ප්‍රශ්න දාහක් මැද්දේ උන්නත් කොච්චර අමාරුකම් තිබ්බත් ඒ දේවල් මොහොතකට මග හැරලා ටිකක් හිනාවෙන්න දවස ගානේ තවතවත්... මේ වගේ කතා කියන්න. ඔයා ජනපති වෙයි පුතේ...!

:       2       9

Bamunuarachchi Tuesday, 23 January 2024 12:16 PM

අපිට බයේ IMF එක හැංගුනා මිසක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site