
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
දෙහිවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ගංජා ජාවාරමක නිරතව සිටින බවට චෝදනා කර වූ බියට පත් කර රුපියල්74,000 මුදලක් සහ රිදී අත් පළඳනාවක් බලහත්කාරයෙන් ලබාගත් බව කියනපොලිස් කොස්තාපල්වරයෙකු දෙහිවල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ ඊයේ (16) සිට ක්‍රියාත්මක වන පරිදි මවැඩ තහනම් කළ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය
වැඩ තහනමකට ලක් කළ මෙම පොලිස් කොස්තාපල්වරයා කොහු වල පොලිසියට අනුයුක්තව තාවකාලික පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ රාජකාරි කළ අයෙකි.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනිසි චෝදනාකර මුදල් ලබාගත් පී.සී ගෙදර