(රංජන් කස්තුරි)
නෙළුම් කුලුන ඉදිකිරීමේදී රුපියල් බිලියන දෙකක වංචාවක් සිදුකළ බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පදනම් විරහිත වන අතර ‘ඒඑල්අයිටී‘ සමාගමට කිසිම අවස්ථාවක එවැනි මුදලක් ගෙවා නැතැයි අවධාරණය කරන බව විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනූෂ පැල්පිට මහත්මයාට අවුරුද්දත් අමතක වෙලා 2019...
ප්‍රතික්ෂේප නොකළා නම් තමයි පුදුමේ. දවස් දෙකකට කලින් ජනාධිපතිවරයාගේ "ඇදහිය නොහැකි වර්ගයේ " හඬ පටයක් බෙදා හැරියාට එකකට එක කරන්න මේවගේ හෙළිදරව්වක් කළබව කියන අයත් ඉන්නවා පැල්පිට මහත්තයෝ...
මළා එකත් බොරු කියලා ඔප්පු වුණා.. දැන් කියයි එහෙම දෙයක් පත්තරේක තිබුණා.. එ්කයි මම කිව්වේ කියලා...
මම ජනපති නම් කරන්නේ තැනතැන කතාකරන්න ඉස්සර වෙලා සාධාරණ සැකයක් තිබෙනවා නම් මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියලා රහස් පොලිසියට නියෝග කරන එක... මෙහෙම කියව කියවා යනකොට හොරු තිබෙන සාක්ෂි විනාශ කර බේරිලා පැනලා යනවා.
එතකොට ජනාධිපතිතුමා කියන්නේ බොරුද ?
අනුෂ පැල්පිට මහත්මයා. ඔබතුමාගේ සත්‍ය නිවැරදි ප්‍රකාශයට බෙහෙවින් ස්තුති කළ යුතු වෙනවා. සමහර අය පුරුද්දටත් බොරු කියනවා, ඒක සහජ ගතිය.
ඒ හරකුන් කියනවා මේ බූරුවන් නැහැ කියනවා. එතකොට මේ හැම හොරකමක්ම කරලා තියෙන්නේ මේ රටේ බදුගෙවන අහිංසක පුරවැසියන්... මේ ඔක්කොම තොත්ත බබාලා... මේ ඔක්කොටම තාමත් මිනිසුන් ඡන්දෙ දෙන්න බලනවනේ...
හොරා කවද්ද හොරකම් කළා කිව්වේ?
රටේ ජනතාව මේ වෙනකොට රටේ විධායක ජනාධිපතිතුමාව ග්‍රාමසේවක ධුරයට දාලයි කතා කරන්නේ. එ් තරම්ම හෑල්ලුවෙලා...
හොරු කවද්ද ඇත්ත කිව්වේ?
මේක හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්...
කරුණු නොදැන තකතීරුවන් වටකරගෙන ලකුණු දාගන්න කතා පවත්වල නිකන් චෝර වෙනවා සිරියා... මන් අහන්නේ, මෙවැනි වැදගත් අවස්ථාවක, මේ වැඩේට දායක වුණු සියලු නිලධාරින් සහ සමාගම් ඉදිරියේ, කේලම් අහලා ඔවැනි තකතීරු කතා කියනවද?
2018 ලියමනක් නේද මේ...?
මේ ප්‍රකාශ දෙකෙන් කවර එකද ඇත්ත?
දැන් අර කළින් ප්‍රවෘත්තියට කොමෙන්ට් දාපු උදවිය මේ ප්‍රවෘත්තිය තාම දැකලා නැතුව ඇති. 2015 සිරිසේනට ඡන්දෙ දුන්නේ මෙන්න මේ වගේ බොරුවලට රැවටුණු අය තමයි.. සිල් රෙදි, යකඩ පයිප්ප වලටත් නඩු දාපු මුන්නැහැලා මේ වගේ එකක් අහු වුණා නම් නිකන්ම ඉඳිවි...
එතකොට කවුද මේ අල්ලේ පැලවෙන බොරු ගජ බින්න අලංකාරයේ කතුවරයා? අනුෂ පැල්පිටද? මෛත්‍රීපාල සිරිසේනද? මයිත්රිපාල සිරිසේනට කවුද මේ ගණන් සැපයු පුද්ගලයා? හිටපු අධ්යක්ෂ ජනරාල් අනුෂ පැල්පිටගේ නිවේදනයට ජනාධිපතිවරයාගේ පිළිතුර මුළු රටම බලාපොරොත්තුවෙන් සිටිනබව අමුතුවෙන් කිව යුතු නැත..!!!
මේ ප්‍රකාශය නිකුත් කරන්නේ 2018 දීද?
ඔය මහත්තයා කලබල වෙන්න එපා. මේ හදන්නේ වුවමනාවෙන්ම රාජපක්ෂලාගේ අපේක්ෂකයා ජනාධිපති ඡන්දෙන් පරද්දන්න. අර කියන ගිවිසුම ගහන එක ජනාධිපතිවරණය අවසන් වන තුරු තමයි කල් දැම්මේ. දිනන ජනාධිපතිට එ්ක අත්සන් කරන්න වෙනවා. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මහා මැතිවරණයේදී ඒ පක්ෂේ කුජීත වෙලාම යනවා. නමුත් රනිල් ජනාධිපති වුණොත් අායෙත් මහමැතිවරණ නැහැ. ලාම්පු කළගෙඩි ක්‍රමයකින් එයා රජවෙනවා. දැන් තියෙන විදියට සජිත් ඡන්දෙ ඉල්ලුවොත් ඡන්දයක් එනවමයි. එතකොට එයා ලව්වා ගිවිසුම ගස්සවන්න තමයි මේ සූදානම. ඒ නිසා මතු බලාපොරොත්තු ඇතුව කරන කතාවලට කලබල වෙන්න එපා.
මේ කියන දේ පිළිගන්න බැහැ. රජයේ මුදල් කොල්ල කාලා උසාවියෙන් වරදකරුවකු වුණා. මෙම නිවේදනය හදලා තියෙන්නේ 2018. එ්කෙන්ම පේනවා හොර වැඩක් බව. අායෙත් උසාවියට දාලා අච්චු කරන්න ඕනෑ මෙහෙම කරනවාට. මේවා ගෙවන්නේ අපි. හොරකම් කරලා ඉවර වෙලා තියෙන්නේ.
අසව්.. ! අසව්.. ! 'ශුද්ධවන්තයෙක්' කතා කරයි.
හරියට දිනයක් දාගන්න බැරි මිනිස්සු..
මෙයා නේද අර සිල් රෙදි නඩුවට අහුවෙලා දැන් අැප පිට ඉන්නේ? ඉතින් තව කවුද මෙයා කියන ඒවා විස්වාස කරන්නේ ?
අනුෂ පැල්පිටගේ මේ කතාව ඇත්ත නම් අපේ ජනාධිපතිතුමාට කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් ඒකේ ඇතුලේ ඉන්න එකාට මඩුවලිගෙන් ගහන්නයි තියෙන්නේ.. කටට ආපු දේ හෝ කනට ඇහුණු දේ ඇත්ත නැත්ත නොබලා කියවනවාට. නැත්නම් කියන්න වෙන්නේ කෙස්ස පැහිලා තියෙන්නේ ඉඩෝරයට කියලයි...
ඕනෑම කොන්ත්‍රාත්තුවක 20%ක මූලික අත්තිකාරම් මුදල ගෙවීමේ දී ඒකී මුදල මෙන් 110%ක මුදල් ඇපකරයක් කොන්තත්රාත්කරු නමින් වාණිජ බැංකුවකින් ගෙවීමට පෙර ලබාගත යුතුයි. ඉතින් කොන්ත්‍රාත්කරු අත්තිකාරම පියවා නොමැති නම් අයකර ගත යුත්තේ ඔහුගේ ගිණුම පවතින අදාළ බැංකුව මගින්. නියමිත ක්‍රමවේදය අනුගමනය නොකර අවුරුදු 4කට පසු වංචාකළ බවට චෝදනා කරනවා. වැරැද්දක් සිදුවෙලා නම් ප්‍රශ්න කළ යුත්තේ ඉහත රාජකාරි ඉටු නොකළ නිලධාරීන්ගෙන්. ඒයාලාගෙත් ලිපිනයන් නැතුවද මේ කෑ ගහන්නේ..?
2018 සැප්තැම්බර් 17 ?
දී කිරට බළල්ලුත් සාක්කි ...
අයියෝ ආපහු අනාගැනේ..
රජයේ මුදල් අවභාවිතා කරලා වැරදිකාරයෙක් වෙලා ඇප පිට ඉඳලා කියන කතා...