
(යොහාන් භාසුර)
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ එහි සියලුම සේවකයන් මේ මස 30 වැනිදා සිට අනිවාර්ය නිවාඩු යැවීමට විරෝධය දක්වමින් එහි සේවකයෝ කොල්ලුපිටියේ පිහිටි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතා අමාත්‍යංශය පරිශ්‍රය තුළ විරෝධතාවක් අද (15) පැවැත්විණි.
සේවකයන් විශාල පිරිසක් අමාත්‍යංශයට පැමිණ අනිවාර්ය විශාල ගැන්වීමට විරෝධය දක්වමින් අමාත්‍යංශ ලේකම්වරයා හමුවී ලිපියක් භාරදුන්හ.
සේවකයන් බලහත්කාරයෙන් විශාම ගන්නා සතොස සතු දේපළ පෞද්ගලික අංශයට දීමට උත්සහ කරන බව ද එහිදී සේවකයෝ චොද්නා කරති.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව සතොස සේවකයෝ විරෝධතාවක
Namal Friday, 15 September 2023 03:56 PM
"සේවකයන් විශාල පිරිසක් අමාත්‍යංශයට පැමිණ අනිවාර්ය විශාල ගැන්වීමට විරෝධය"
samudri Friday, 15 September 2023 04:42 PM
ඔය ඡන්ද සියල්ලම ජාතික ජන බලවේගයට... !!!
Lalla Friday, 15 September 2023 05:14 PM
ඡන්ද බලාගෙන කටුකන අයට ඕනෑ විදියට රට කරලා තමයි ලංකාව බංකොළොත් බව ලැබුවේ. පාඩුලබන මහජන බදු මුදලින් යැපෙන සියලු රාජ්‍ය ආයතන විකුණා හෝ වසාදැමිය යුතුයි..!.
NimalFriday, 15 September 2023 07:17 PM
ඔබව ලබන මාසයේ ඉඳන් රස්සාවෙන් අයින් කරනවා කිව්වොත් ඔබට මොකක් හිතෙයිද?
Mahasen Saturday, 16 September 2023 05:06 AM
අවුරුදු 40ක් තිස්සේ විකුණපු හැටියට ගෙදර ඉඳලා නිකන් කන්න තිබුණා. මේ කරන්නේ රාජ්‍ය සම්පත් ටික යාළුවන්ට දෙන එක.
ගාමිණී Friday, 15 September 2023 07:01 PM
සමුපකාර කඩෙන් හාල් සේරුව හරි දෙකක් හරි ගන්න ඉස්සර තිබුනේ සමුපකාර කඩේ විතරයි ඒ කාලයේ තමයි ඔය කියන සමූපකාර තොග වෙළඳ සංස්ථාව නැත්නම් සතොස ඇතිකලේ, ඉතින් ඒ කාලයේ ඒවායේ හිටපු මැනේජර්ලාගේ පවුලේ අයට රජ මගුල් තිබුණා. කොහොමින් කොහොම හරි සතොස තත්වයට වඩා උසස් වෙළඳ ආයතන පසුව ඇතිවුණා. එහෙම තියෙද්දි දැන් කාලයේ ජනතා මුදල් නාස්ති කරමින් සතොස පැවැත්වීම පාරිභෝගිකයින්ට කිසිම සෙතක් නැහැ. ඕක වහලා ජනතා මුදල් නාස්තිය නැවැත්වීම කළොත් හොඳයි. ඇත්තටම ඕවායේ වැඩකරන එවුන් ඉන්නේ මහ රජ්ජුරුවෝ වගේමයි..!
Lal Friday, 15 September 2023 08:39 PM
පින් පඩි ගන්න හොඳ Ice කාලකන්නි සෙට් එකක්... මොවුන් රටින්ම යවන්න තියෙන්නේ...
Neela Saturday, 16 September 2023 08:29 AM
ජාජබ රැල්ල දැන් ඉවරයි. අනුර ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ ගිහිං සල්ලි එකතුකර ගන්නවා. ජාජබ ඡන්ද ඇරන් ජවිපෙ පාලනයක් ගෙනාපු දාට තමයි කට්ටියටම තේරෙන්නේ... සේවකයෝ අවුස්සන ජාජබ තියනවාද? ඔවුන් බලයට ආපුවාම සියළු රජයේ සේවකයින් පිංපඩි දීලා තියා ගන්නවා කියා. ආයේ අරගල කරන්නවත් බෑ. ගෙල ඉවරයි...
Kumar Saturday, 16 September 2023 07:38 PM
ඔය කියන විදිහට රට පාලනය කරන්න ජවිපෙට යුද හමුදාව සහ පොලිසිය සහාය වෙන්න ඕනෑ නේද?