IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.

එමෙන්ම ජනාධිපති ධුරයට අයත් රජයේ වාහන සියල්ලද ඊයේ දිනයේදීම භාරදී ඇති අතර පැජට් පාරේ පිහිටි නිල නිවසින්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්ව ගියේය.



අදහස් (13)

අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි

Shantha Sunday, 22 September 2024 07:11 PM

ගහන්න පුළුවන් හැම තුරුම්පුවම ගැහැව්වා.. බැරි වුනා...

:       121       47

Chandana Sunday, 22 September 2024 07:22 PM

ලබපු ජයග්‍රහණ කොහොම උනත් ඔබතුමා පරාජය පිළිගෙන නිහතමානිව නික්ම යන එකනම් අගයකරන්න ඕනේ ප්‍රශ්න ඇති නොකර. රට වැටි තිබුන මොහොතේ ඇවිත් තාවකාලික හෝ අපට සයනක් වීම වෙනුවෙන් ඔබට කෘතගුණ වෙමි. අලුත් පරපුර අපේ රට ලස්‌සන කරවී කියා අපි බලාපොරොත්තු වෙනවා

:       51       133

Bandara Sunday, 22 September 2024 07:39 PM

රටට අමාරුම කාලෙ ගොඩ දාල දුන්න ඔබතුමාට ස්තුතියි.

:       41       138

පිටරටවැසියා Sunday, 22 September 2024 07:41 PM

බොහොම පිං...දැන්වත් මේ රටට හුස්ම ටිකක් ගන්න ඉඩ දීපු එකට ....

:       82       46

Gamini Sunday, 22 September 2024 09:34 PM

ඉතිහාසය පුරාම එතුමා පරාජය භාරගෙන ඉවත්ව ගියා ඒ සැබෑ මහත්මයෙක්.

:       14       121

Dasa P Sunday, 22 September 2024 11:59 PM

ජය පරාජ උපේක්ෂාවෙන් භාර ගැනීම මහත්මා ගුණයක් .පක්ෂ භේදයෙන් තොරව අපි එතුමාව අගය කරන්න තරම් උසස් වෙමු

:       0       3

සුනිල් Monday, 23 September 2024 04:55 AM

රටක් ගොනාට අන්දවා පුතාව රජ කර තාත්තා නික්මයයි.

:       0       2

අරවින්ද මොනරවිල Monday, 23 September 2024 07:01 AM

ජනමතයට ඉඩ දීම හොද දෙයක්, කල වැරදි වලට දඩුවම් විදින්නත් සූදානම් වෙන්න !

:       3       2

Asanka Monday, 23 September 2024 07:31 AM

ජාත්‍යන්තර මට්ටමේ නායකත්වයක් අපට අහිමි වුණා, සංක්‍රාන්ති නායකත්වයක් නැතිනම් ඉදිරි අභියෝගවලට මුහුණ දීම අසීරුයි, කෙසේ වෙතත්, අපේ මාතෘ භූමිය රැකගැනීමේ වගකීම අපි හැමෝටම තිබෙනවා.

:       0       2

Nishan Monday, 23 September 2024 07:43 AM

ඔබේ අගය තේරෙන්න වැඩි කල් යන්නේ නෑ. මාස හයයි.

:       1       4

NASAR Monday, 23 September 2024 07:47 AM

කිසි දවසක පැරදිලා ජල්තර දැම්මේ නෑ තවත් ඉන්න... හැමදාම පැරදුණාම ලෙඩ දාන්නේ නැතුව නිහතමානීව පිටව ගියා.... ඔබ නියම මහත්තයෙක්... ඔබට බොහොම පිං රට ගොඩ දැම්මාට

:       0       9

ජනරළ Monday, 23 September 2024 08:21 AM

අර ඔබගේ උපදේශකයෝ මහා සෙට් එකක් හිටියා නේද? තව හිටියා නේද කුඩේ සේසත් අල්ලන් යන ගාල්ලේ බජිරි අබේ, තට්ට රංගේ, ආශු, අකිල, ඒ විතරක්යැ තව කළුතර රන් රෝහිත, අළුත් ගමරාල, පවිත්‍ර, සෙනරත් දන්තයා, අනේ ඉතින් උන්ට යන කල දසාව තමයි ප්‍රශ්නේ.

:       0       4

Bunny Preena Monday, 23 September 2024 10:36 AM

එජාපය නායකත්වයට තරුණයෙකුට බාර දීලා ඔබ පැත්තකට වෙන්න

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site