
(අංජුල මහික වීරරත්න)
අනුර දිසානායක යනු ජර්මනියේ ඇඩෝෆ් හිට්ලර්ගේ පුනරුප්පත්තිය දැයි සැකයක් හිතෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්තර උත්සවය අමතමින් පැවසීය.
ගම්මන්පිල මහතා මෙසේද කීය.
එජාපය 79 වන සංවත්සරය සමරන්නේ අපේ මව්බිමේ ඉරණම්කාරී පසුබිමකයි. මේ පැසිස්ට්වාදීන් ආයුධ සන්නද්ධව රාජ්‍ය බලය උදුරා ගන්න හදන විට අප ඊට මුහුණ දුන්නා. ආයුධ සන්නද්ධව එන ෆැසිස්ට්වාදීන් මර්දනය කරන්න රණවිරුවන්ට සුජාත අයිතියක් තිබුණා.දේශප්‍රේමී සළු පිළි හැඳ සමාජවාදී වෙස්මුණෙන් බලය ගත්විට ඒක අපට අමුතු අත්දැකීමක්.
ඇඩෝෆ් හිට්ලර් බලයට පැමිණීමේ සහ අනුර දිසානායක බලයට පත්වීමේ අපූරු සමාන කමක් තිබෙනවා.මේ රටට මොකද වෙන්නේ කියා අවිනිශ්චිත බවක් තියෙන මොහොතක්.වෘත්තීය සමිති නායකයන්ට ජනාධිපතිතුමා තර්ජනය කරන විට අපට සිහි වන්නේ හිට්ලර්ගේ ජර්මනිය.අනුර දිසානායක කියන්නේ ඇඩෝෆ් හිට්ලර්ගේ පුනරුත්පත්තියද කියන සාධාරණ සැකය ඇතිවන විදියට එතුමා ක්‍රියා කරමින් ඉන්නවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මම කියන ඒවත් අහලා මටත් ටිකක් අවදානේ දෙන්නකෝ...
කියපු කෙනා නම් අශූචි කන ඌරෙක්ගේ පුනරුත්පත්තියද කොහේද?
හිට්ලර් වෙලා හරි කමක් නෑ අපිට රටක් නැති කළ අපේ දරුවන්ගේ අනාගතය අදුරු කළ මේ වගේ මුග්ධයින්ට දඩුවම් දීලා මේ රට දැන් මේ යන නිවැරැදි මාවතේ දිගටම අරගෙන යන්න විතරයි අපිට ඕනෑ...
ඉතිං හොඳයිනේ, අපි-තොපි වාගේ හරක් ඉන්න රටකට හිට්ලර් කෙනෙක් ඕනෑ කියලනේ අර විරුවෙක්ද මොකෙක්ද කියලා එකෙක් 69 ලක්ෂයක ඡන්ද දාලා ගෙන්නා ගත්තේ, අන්තිමට මොකක්ද වුණේ? මුළු රටම කෑවා... නැට්ට දෙපරන්දේ ගහගෙන පැනලා ගියා...
අලිබබා සහ හොරු හතළිහේ කල්ලිය මේ රට ගොඩ ගන්න දෙන්නෙම නැහැ. මතක නැතිද අනුරාධපුරේ උපාලි හාමුදුරුවෝ ගෝඨාභයට කියපු දේ. හිට්ලර් වෙලා හරි කමක් නැහැ මේ රට ගොඩ ගන්න කියලා...
ගිහින් අලුත් විදියකට විහිළු කරන්න ටියුෂන් එකක් ගන්න. ඒවා ප්‍රමිතියට අනුව නැහැ, හිනා වෙන්නත් මදි...
දූෂිත පව්ල් පාලන ආණ්ඩුව කාලේනේ හිට්ලර්ලා උන්නේ. සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කරවපු උන් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.. ආසියාවේ ආස්චර්‍ය පෙන්වපු හැටි ලෝකෙම දන්නවා...
ඔබලා වැනි මුසෝලිනීලා හදන්නත් දඩුවම් කරන්නත් අනුර හිට්ලර් වියයුතුයි යන්න තමයි ජනතා පැතුම...
ඔව්, අපි ඉල්ලුවේ එහෙම කෙනෙක් තමයි, නැතිව ඔහේ වගේ කෙනෙක්ගේ පුනරුත්පත්තියක් නොවෙයි...
ඔයාගේ කථාව, හිනාව, පෙනුම දැනටමත් නරියෙක්ගෙ වගේ.. ඊළඟ භවයෙ පෙර නිමිති වෙන්ටැ
ඔයා හිට්ලර් කියන කෙනාව හරියට කියවලා නැහැ. අනුර හිට්ලර් විදිහට ඔයාට පේනවා නම්… ඔයා මාරයි. මොකද හිට්ලර් කියන්නේ වැටුන ජර්මන් ආර්තිකය සුපිරියටම ගොඩ ගත් සුපිරි පාලකයෙක්. අනික හිට්ලර් අවුරුදු 5ට වැටුන ජර්මනිය හැම පැත්තෙන්ම ගොඩ ගත්තා. අනුර හිට්ලර් කෙනෙක් නම් අපි හරි වාසනාවන්තයි. ඔයාගේ ලෝකය ගැන තියෙන මන්ද දැනුම පෙන්වූවට හුඟක් ස්තුතියි.
රනිල්ගේ රෙකෝඩ් කඩන්න කාටවත් බෑ. 65,000ක් මිනිස්සු මැරුවේ රනිල්ගේ ආණ්ඩුව…
ඔබගෙ රෙද්දෙ ප්‍රතිපත්තිය සක්කිලි හැත්ත රටම කෑවා ජනාධිපතිතුමා කොහොම හරි මේ රට හදන්න මහන්සි වෙනවා... නුඹලා ඇත්තටම සිංහල මිනිස්සු නෙමෙයි බලාගෙන ගියාම තොපට ඕනෑ මේ රට අවුරුදු 200ක් ගියත් මේ විදියටම තියනවා දකින්න සක්කිලි හැත්ත රටම කෑවා ආයේ එන්න දෙන්නේ නැහැ...
දැනට ලංකාවේ හොඳම දේශපාලන කණ්ඩායම NPP. අනිත් ඔක්කොම යාළුවෝ මල්ලි...
හොර හැතිකරේ රට විනාශ කරපු විදියට හිට්ලර් වෙලා. ශ්‍රී වික්‍රම රජ්ජුරුවෝ වගේ වන්ගෙඩියේ දාලා කොටන්න අණ කරන්න ඕනෑ. මේ ගොබ්බ හැතිකරේව... මැරෙනකම්ම... මොවුන්ට ඕවා බලන්න කියන්න තමයි වෙන්නේ... කොහිමද ඉස්සර පොල් බෑ මුහුණා. නාකි මයිනාත් එක්ක එක්ක එකතුවෙලා. උගුල් අටවලා ජාති බේද... අවුස්සපු හැටි දැන් සැපද? ඔබලාට තවම දෙන්න පටන් ගත්තේ නැහැ. පටන් ගත්තු දවසට දුවන්න පාරත් මදිවෙයි. හැන්ගිලා ඉන්නවෙයි මැරෙනකම්...
බයවෙලා ඉන්න තරම පේනවා මුන් කරන ජඩ වැඩවලට උදව් කරා නම්... සාන්තුවරයා තුහ්නොදකින්...
මරු බඩුවක්, පහුගිය දිනවල කොහේද හිටියේ?