(අංජුල මහික වීරරත්න)
අනුර, සජිත් වැනි පොඩි ළමයි රටක් කරන්නට හැකියාවක් ඇති අය නොවන හෙයින් ඒ සියලු දෙනා ජනපතිගේ ගමන සමග එකතු විය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
රටේ පාලනයට දායක වූ කිසිම දේශපාලන පක්ෂයකට රට ණය උගුලක හිර කිරීමේ චෝදනාවෙන් නිදහස් වන්නට නොහැකි බව කී අබෙිවර්ධන මහතා අනුර ගත් ණයත් දැන් රනිල් විසින් ගෙවමින් සිටින බව කීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් වජිර අබෙිවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණත් රට පාලනයට දායක වූ පක්ෂයක් බව කී වජිර අබේවර්ධන මහතා ඒ පාලනයේදී ගත් ණයත් දැන් රනිල් වික්‍රමසිංහ විසින් ගෙවමින් සිටින බව කීය. ඔවුන් ඇමතිකම් කරන සමයේ ලෝකයෙන් ලබා ගත් වැරදි සහගත ණය මෙලෙස ගෙවමින් සිටින්නේ යැයිද එජාප සභාපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දගේ කාලේ සුදු අලි හදන්න ගත්ත ණයයි ඉට පස්සේ රනිල්ගේ යහපාලන කාලේ ඊට නොදෙවෙනි විදිහට ගත්ත ණයයි වල පොලී ගෙවන්න කොවිඩ් කාලේ සිද්ධ වෙච්ච් නිසා තමයි රට බංකොලොත් වුණේ . මේ ආණ්ඩු දෙකම නැවත බලයට ගෙන්වන්න එපා
අවුරුදු 40 ක් පාර්ලිමේන්තුවේ ඉඳලා අනිත් ප්‍රධාන පක්ෂයත් එක්ක රට බංකොලොත් කරන්න දායක වෙච්ච දැන් අවුරුදු 75 ක් වයස පිං ජනාධිපති 2048 දී රට හදයි කියල හිතනවා නම් ඉතින් බත් කන මිනිහෙක්නම් වෙන්න බෑ
දැනට පාර්ලිමේන්තුවේ ඉන්න පොඩිම ලමයා තමයි මේ. පොර කියන දේ මේ ලෝකේ තියෙන දේවල් නෙමෙයි
ඔයා වගේ කට වාචාලයෙක් ඉන්න පක්ෂයක තමයි ගියේ පාර ඡන්දෙන් ඇපත් නැතව ගෙදර ගියේ
හීනමානයෙන් පෙලෙන හිස උදම්වා ගත් මෝඩයෙක්, අනුරට රනිල් එක්ක එකතුවෙන්න කියන්නේ මහා බැංකුවේ ඉතිරි ටිකත් හොරා කලා රට චීන ඇමරිකන් ඉන්දීය හවුල් කොලනියක් කරන්න හිතාගෙන වෙන්න ඇති.මේ මිනිහා දන්නේ නැහැ අඩුම තරමේ තමන්ගේ නායකයාට හිගාකන්න වත් නොතේරෙන බව. දැන් ජනාධිපති වෙලා අවුරුදු දෙකකට ආසන්න වෙනවා අඩුම තරමේ එක ඩොලරයක් රටට ඉල්ලාගෙන එන්න බැරි වුණා. එහෙව් එකා හදයිද රට.
ඔයා තාම බඩේද?
රට කාපු නාකි අය පස්සේ යන්නේ නෑ අපි ආයේ. මාලිමාව අනිවාර්‍යයෙන් දිනනවා.
හ්ම්ම්, මාටියා ගහන්න හරියටම දන්නේ නෑ. ඔබතුමන්ලා තමයි ඒකට පලපුරුදු.... මාලිමාවට ජය. හොරුන් ගෙදර...
ඔයාලත් පොඩි අය වගේ තමයි. වෙනසක් නැහැ.
කොහොමද හලෝ ණය ගෙවන්නේ? මේ හාදයා නිකන් කාට දොඩවන එක තමයි කරන්නේ
මොවුන් ඔක්කොම ගත්ත ණයයි, ඒවායෙන් හොරාකාපු ඒවායි ඔක්කොම ගෙවන්නේ රටේ ජනතාව. හැබැයි කතාව හරියට ගෙදරින් ඩොලර් ගෙනහල්ල ගෙවනවා වගෙයි...පක්ෂ-පාට ඔළුවටත් උඩින් තියන් ඉන්න බත් කන ගවයින් අතලොස්සක් හැරුණම, රටේ බහුතරයක් ජනතාවට මේ ඔක්කොම දැනුවත්වයි ඉන්නෙ....
ඔයා වයසින් වැඩි වුණත් පොඩි ළමයෙක්නේ , අනුර කොහෙද බබෝ පිටරටකින් ණය ගත්තේ
කණගාටු නොවන්න. ඔවුන් ඔබේ නායකයා තරමටම දන්නවා. ඔවුන් ද සවන් දීමට කැමැත්තෙන් සිටිති. ජන වරමක් නැති ඔබේ නායකයා මෙන් නොවේ.
අනුර රට ණය වෙන විදියට අරන් තියෙන ණය ගැන පොඩ්ඩක් විස්තර කියන්නකෝ
බංග්ලාදේශයෙන් ගත්ත ඩොලර් මිලියන 200 ඇර රනිල් වෙන ණය ගෙවලා තියනවද?
මේ වගේ අය නිසා තමයි unp එකට වැලේ වැල් නැති වුනේ. unp එක කෑවේ මේ ටික එකතුවෙලා. පාලිත තෙවරප්පෙරුම කියන්නේ මිනිස්සු බොහෝ ආදරේ කරන කෙනෙක් වෙලත් පරාද වුනේ unp එකෙන් ඉල්ලපු නිසා.
මෙයාට කට අරින්න මයික් අල්ලන්න එපා. ප්ලීස්...! ගාල්ලේ අපිට ලැජ්ජයි..!
නොදකින්..!
මේ කාලකන්නි දේශපාලන හිඟන්නෝ කියන දේවල් අපිට දෙන්න එපා...!
ඔව් තමුසෙලා තමයි වැඩකාරයෝ..අවුරුදු 76කම රට නැති කරපු අසික්කිත හැත්ත. අඩුගානේ ඡන්දෙකින්වත් දිනලා ආවානම් ..මුළු හික්කඩුව ගාල්ල කුඩු වලින් විනාශ කළා.
පින් ජනපතියා හොදා කියලා වෙන්ඩැ කියන්ඩ හදන්නේ. අනුර ,සජිත් පොඩි ළමයි. තමුන් මොකුත්ම නොදන්න තොත්ත බබානේ ?
ජාතික ජනබලවේගයට ජය වේවා !!! මාලිමාවට ජයවේවා !!!
අනේ කොටෝ. උඹ හරි මහ මිනිහා. නොදකින්.
මේ වගේ පොල් බූරුවෙක් සභාපති කරන පක්ෂය කොතරම් බුද්ධිමත් වෙන්න ඕනේද?
රනිල්ද ණය ගෙවන්නේ? ඒ කියන්නේ මිනිහාට මාර වත්කමක් නේ ඇත්තේ..!
වයසට ගියාම 70 පැනපු මිනිස්සු පොඩි ළමයි වෙනවා.
මේ වගේ අය හොඳයි... පිටි කොටන්න ගන්න ඔලුවයි, බඩයි විතරයි මොලයක් නැහැ... පොඩි ළමයින්ට තියෙන දැනුමත් නැහැ. කට්ටියගේ ඉනෙන් පහළ පණ නැහැ බඩ ලොකු නිසා. මොවුන්ට රටක් නොවෙයි, බාර දෙන්න ඕනෑ ගවගාලක්. ෆාම් වලට සුදුසු කට්ටිය...!
රනිල් නාකියි...!
අනේ... ඔහේ හෙන ලොකු මිනිහා. අනේ යන්න. ගිය ඡන්දය මතක්කර ගන්න. ඔහෙලාගේ කෙරුවාව ඒකෙන්ම ඔප්පු වුණා... ලැජ්ජා නහර කපලා ගැට ගහලාද කොහේද?
ඔබතුමාගේ බෙල්ල ඇත්තට කෝ.. ? කඳට ඔලුව ඇලවිලා වගේ..
ඔය පොඩි එවුන්ට දීලා කෙළවා ගන්නේ, ගෝඨාභයට දීලා කෙළවා ගත්තු එකටත් කළින්ම... දැනගෙන වැඩකරන්න. නැතිනම් ලෝක යුද්ධයක් අභියස මන්නා, පොලු පෝලිම්වලට එන්න පෙර ගෙදරදීම කජ්ජ ගහන්න වෙයි. කල්පනා කරන්න. නරුම, මිනීමරු කල්ලියක් ගේන්න පෙර... එදා මිනී මරුවෙක් ගෙනත් කෙළවා ගත්තා.