
(සුජිත් හේවාජුලිගේ)
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදියටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ඔවුන් මේ දක්වාම කළේ අනෙක් පාර්ශවයන් ලොකුවට විවේචනය කිරීම බවද ඔහු කීවේය.
කවුරු කුමක් පැවසුවත් ජනමතයට හිස නමන බව පැවසූ කිරිඇල්ල මහතා අනුර දිසානායක මහතා ජීවන වියදම අඩු කිරීමට ගන්නා වූ ක්‍රියාමාර්ගවලට උපරිම සහය දෙන බවද ප්‍රකාශ කළේය.
ඡන්දයෙන් පසු රටේ ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී වාතාවරණයක් බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ පැවසුවේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා හරි සුදනා
කියන්න දේවල් නම් කටට එනවා
ඉතාම කුහක පුද්ගලයෙක් තමන්ගේ වයසට අත්දැකීම් වලට සුදුසු නොවන කතා කියන අයෙක්
ඔව් ඉස්සල්ලම අධිවේගී පාරවල් වලින් කොමිස් ගහපු එවුන්ට නඩු පවරා දේපල රාජසන්තක කරන හැටි වෙන්න ඇති බලා ඉන්නේ
කිනුතුල්ලම කාපිය කරපු හොරකං වලට....
අනුර ජනපතිට ජයවේවා
මෙයාලා නටපු තෝවිලෙකුත් නැ එනවා කියියට මෙතන.. පාඩුවේ හිටියා නම් හොදයි
ඔයා වගේ අය.... කිව්වා කියලා හිතා ගන්න
ඔබ ඔය කරන වයිරී දේශපාලනයෙන් ඈත් වෙන්න . එය ඔබගෙ වයසට තරම් නොවේ
මෙයාට හිතේ අමාරුව. හිතාගෙන හිටියේ ආපහු අධිවේගෙට බැහැල වැඩ පටන් ගන්න . වැඩේ අවුල්.
ලක්ෂ්මන් ඉතා දූෂිත පුද්ගලයෙකි. ඔහු අධිවේගී මාර්ග ඉදිකිරීමේදී සොරකම් කළ ආකාරය අපි කවුරුත් දනිමු. ඔහු කළ අපරාධවලට සහ මුදල් සොරකම් කිරීමට ඔහු සිරගත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අගමැති සිහිනය බොඳ උන නිසා මෙයා පිස්සු කියනවා
හොරකාලකන්නි නැති රජයක් දැන් හිඟා කෑවත් සැපයි... මොවුන් කල්ප ගානක් කෙරුවා තුන්වේල කන්න පුළුවන්ද පවුලකට?... බිත්තර, පොල්, මීහරක්.. මේවාත් පිටරටින් ගෙනාවේ මන්ද බුද්ධිකකම වැඩි නිසා...!
දෝනියැන්දා එක්ක එකතු වෙලා පත්තු කරගන්න හිටපු රතිඤ්ඤා ටිකෙන් වැඩක් ගන්න බැරි එකද හිතේ අමාරුව? දළදා පෙරහැර අස්සේ රතිඤ්ඤා දාලා කරපු පව පල දෙනකණුත් බලාගෙන ඉන්න.
ඔයාට පල්ලෙකැලේ බන්ධනාගාරයේ ඉදගෙන බලා ගන්න පුළුවන් වෙයි.
නොබලනවා නම් ගොඩක්ම ස්තූතියි.....
ඔච්චර වයසට ගිහිල්ලත් තාම තන්හාව නැති වුනේ නැද්ද? ඔච්චර දේසපාලනේ ඉඳලත් තමන්ට ජනපති කෙනෙක් වෙන්න බැරි වුණාට ඉරිසියාවේද? හන්තාන පැත්තට ගිහින් තමන්ගේ වැඩක් බලාගෙන බණක් දහමක් අහගෙන පිනක් දහමක් කරගෙන අන්තිම කාලේ යන කොට ජිවිතයට යමක් එකතු කර ගන්න බලන්න වස්තු තන්හාව පැත්තක තියලා.
එච්චර කල් ඉන්න ලැබෙන එකක් නැහැ , යමලොවට වෙල්කම්
අනුර වැඩ පෙන්නනකම් හොඳ රෙද්දකින් ජම්පරේ මහ ගන්න
ගොං කතා ගොංපාට් දාන්නෙ නැතුව බලාගෙන ඉඳපන් උඹලා මෙච්චර කාලයක් රටට කරපු විනය ඇති...
ජීවන වියදම අඩු කරන්න ඉස්සලේලාම කරන්න පුලුවන් හොරුන්ගේ හොර සල්ලි රාජසංතක කරන එක. නියෝග තියදේදිත් දේශපාලන හේතු නිසා නැවතුන ඒවත් ඇති නේ . ඒවයින් පටං ගමු. බෝල් ණය.. ඉඩම්.. බැදුම් කර වංචා ඉඩම් වංචා ඔවට දඩුවම්.. ජම්පරේට ලස්සනට ඉදී .කිරි කොකා වගේ... කෑම ලෑස්තියි.. අඩන්න ඔට්ටු නෑ ඔන්න..
වැඩක් බලං ඉන්න තමයි කියන්නේ තියෙන්නේ
තොපිට වැඩිය හොඳට කරනවා කියලා ශුවර්. තොපි හොරා කාපු එකනේ කළේ. තොපිට හෙනම වදී. තොපි හදපු රට.