
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාතික ජන බලවේගය පක්ෂයේ අනුර දිසානායක සහ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුද කෝප් කමිටුවෙන් අද (20) ඉල්ලා අස්වූහ.
මේ අනුව කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී ඇති සාමාජිකයන් සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ යන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදුසු පුද්ගලයෙක් වැදගත් තැනකට පත් නොකර, පොහොට්ටුවේ දහපොලේම අසූචි ගාවාගෙන.
අනුර මල්ලි ඔය කියන විදිහට පාර්ලිමේන්තුවේ ඉන්න 225ම බූරුවනේ... ඉතින් ඔය 225ම මකබෑවිලා යනවා නම් කොච්චර හොඳයිද?
රොහිතට විරුද්ධව ඉල්ලා අස්වෙන්න සුදුසුකම් ඇති එකම පුද්ගලයා අනුර, අනිත් හැමෝටම එක එක චෝදනා තියෙනවා. අඩුම තරමේ දූෂණ සහ දූෂකයන් ආරක්ෂා කරන්න මැදිහත් උනා කියලා හරි.
ආර්ථිකය විතරක් නොවෙයි මේ ආයතන මේ විදිහට වනසන්න තරම් දක්‍ෂයා, මොළ හතානෝ තමයි.