
(යොහාන් භාසුර)
සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල සජිත් ප්‍රේමදාස මහතා යොදාගත් වැඩකටයුතු ඇති බව එම පක්‍ෂය පවසයි.
ජාතික ජනබලවේගයේ විධායක සභික නලින්ද ජයතිස්ස මහතා හමුවී පාර්ශව දෙකටම හැකි දිනයක විවාදය යොදාගන්නා බවත් පක්‍ෂ දෙකේ නායකයන් දෙදෙනා අතර සහ ආර්ථික කමිටු අතර විවාදයට එකඟතාව පළවිය යුතු බවත් සමඟි ජන බලවේගය සඳහන් කරයි.
එම විවාදය ලබන මැයි මස 7, 9, 13 හෝ 14 යන දිනයන්ගෙන් එකක පැවැත්විය හැකි බව ජාතික ජන බලවේගය ඊයේ දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමාවට ජය වේවා
පොඩ්ඩක් බය වගේ නේද?
ඉතිං ඇත්තනේ? අපේ වෙන්න ජනපති පුංචි ප්‍ර්‍රේමදාස මහත්මයා රට වටේ කොහේ හරි වැඩකනේ හැමදාම. ඔය වෙලා ඉන්න ජනපති වගේ ද? ඔය දෙන්නා ඔය විවාද වලට ගිහින් කාලය නාස්ති කරගන්න එපා. ඔය දෙන්නගේම ගෝලයෝ දවස ගානේ දෙසා බාන රට නගන වැඩපිලිවෙල ගැන අපි හුගාක් ආසාවෙන් ඉන්නේ.
කෑට තියලා කිව්වේ පූතානෝ එන්නේ නෑ කියලා
තනියම බයයි වගේ
ඉතින් ඒක ඇත්තනේ. සජිත් මිනිස්සුන්ට වැඩ කරනවා ගොඩක්. විපක්ශයේ ඉඳගෙන සජිත් විතර වැඩ කරන කෙනෙක් මම අහලවත් නෑ. ඒ නිසාම ඔහු ජනාදිපති විය යුතුයි. සජිත්ට වෙලාවක් නැත්තෙ වැඩ කරන නිසා. අනිත් මිනිස්සු එක එක අයට බැන බැන විවේඡනය සීමාවක් නැතිව කරමින් වේදිකා ගානේ උගුර කඩාගෙන කෑගැහීම විතරක් කරන නිසා වෙලාව තියෙනවා.
මෝඩ පුතානෝට රෙද්දේ අසූචි පහවෙලා වගේ.
අපි හිතුව එහෙම වෙයි කියලා... බස් බෙදන්නම කොච්චර යන්න තියෙනවද නේ... ඔය විදියට ජනාධිපතිකම ලැබුණත් ඒකෙ වැඩ කරන්න වෙලාවක් නැති වෙයි.
ඇඳක් යට ඉඳන් කවුදෝ උත්තර දෙනවා වගේ ඇහෙන්නේ මට විතරද…?
පුංචි ප්‍රේමදාසගේ පුතානෝට මේ දවස්වල ග්‍රහයෝ නීච වෙලා කියලා දෛයිවඥයෙක් කියලා. මේ දවස්වල අරුන් එක්ක වාද විවාද නොවෙයි, ඔවුන් දිහාවත් බලන්න එපා" කියලා අවවාද කරලා. නොවැම්බර් මාසෙන් පස්සේ විවාදය තියන්න කියලා අවවාද කරලා නූලකුත් මතුරලා බැන්දලු...
අනේ මන්දා.. දැන් තියෙන්නේ සජිත්ට පුළුවන් දවස් ටික කියන්න, හැබැයි අනුර තියන වැඩක් කැන්සල් කරගෙන හරි ඒවි කියලා බයකුත් තියනවා හොඳේ...!
මේ රටේ මිනිස්සුන්ට වෙන වැඩක් නැතුවට මේ විවාද හොඳයි.
හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමා වරක් කීවා වගේ "මැතිවරණ වලදී වැඩියෙන්ම බොරු කියන අපේක්ෂකයායි දිනන්නෙ ". ඒ නිසා වැඩියෙන්ම බොරු කියන්න ...
අවුරුදු 75ක් තිස්සේ කඩේ ගිය අය තවමත් ඉන්නවා වගේ. මාලිමාවේ අයට කියන්නේ මේ ගැන කමෙන්ට්ස් නොදා ඉන්න. මොකද රටේ අය දන්නවා හරි කවුද, වැරැදි කවුද කියලා...
සඡිත් නැතිව වාදකරන දවසට වෙන කෙනෙකුට බස් බෙදන්න හරි පංතිකාමර විවෘත කරන්න හරි බැරිද...?
සජිත්ට හැමදාම කොහේ කොහේ හරි වැඩලු... ජනාධිපති වුණොත් ඒ වැඩ කරන්න වෙලාවක් නැති වෙනවාලු.. අපි සජිත්ව විපක්ෂයේම තියලා සජිත්ගෙන් ඒ වැඩ ටික ගනිමු.
කෝඳුරු තෙල් තව චුට්ටක් ඕනෑ වෙයිද පුතාණෝ මහත්තයාට...?
අපි හැමෝම අතර ඉන්නවා හැංගිලා සද්දේ දාලා ගහන්න ආවාම දුවන අය... අපි එයාලාට කියන්නේ ජෝකර්ලා කියලා. ආයේ නම් විවාද ඉල්ලලා කෑගහන්න එපා. විශාල කරදර මේවා...!
අවශ්‍යථාවය තියෙනවනම් විවාදයට කාලය සොයාගන්න එක අරැමයක් නොවෙයි. දැන්නම් වෙලාව නැතිව ඇත්තේ රෙද්දේ අෂුචි සුද්ඨ කරන නිසා වෙන්න ඇති.
මරි මෝඩ ලැවරියා දාස.මෙයා නොමෙරූ ළදරුවෙක්. සජිත් වගේම සජිත්ට සහාය දෙන අයත් මොළය නොමෙරූ අය වලුන් බව පෙනෙනවා.1980 ට කලින් ඉපදිච්ච උන් ඉන්නකන් මේ රට ගොඩගන්න බෑ. මුන් ඔක්කොම අල්ලලා පිටුවහල් කරන්න ඕනා.
ඔය දින හතර බැරිනම් සජ්ජට පුළුවන් දවසක් කියන්න ඕන නේ .සජ්ජා මග හරින බව ඉතාමත් පැහැදිලියි
පොඩි උනාට බෙහෙත් විදින්න එක්කන් යනවා වගේනේ ?
රට හදනවා කියන්නේ වාහන,බඩු,කෑමබීම ආදිය නොමිලේ බෙදන එකටද...නො එසේනම් යම් කිසි සංවර්ධන ක්‍රියාවලියක් රට පුරා ඇති කිරීමද යන්න බුද්ධියෙන් විමසා බැලිය යුතුයි..
රටක් දියුණු වීමට පාලකයන් විසින් කළ යුත්තේ නිසි නීති පද්ධතියක් සමගින් පරිපාලනයට නිසි ක්‍රමවේදයක් සැකසීම සහ රාජ්‍ය පාලනය ගෙනයාමයි. තවදුරටත් ගෝලීය අවශ්‍යතාවයන්ට අනුව කලට වෙලාවට පරිපාලනයේ අවශ්‍ය වෙනස්කම් කිරීමත් පාලකයන් විසින් කළ යුතුයි. රටට, ජනතාවට යම්කිසි දෙයක් පිණට දීමෙන් රටක් දියුණු වීම කවරදාවත් බලාපොරොත්තු විය නොහැක.
ආර්ථික සභා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නැහැ. එම කවුන්සිලවල සාමාජිකයින් වෙනත් තරඟකරුවෙකු සමඟ විටින් විට එම පුද්ගලයන්ගේ ප්‍රතිපත්ති සාකච්චා කළ හැකිය. ඒ නිසා අපිට ඕන තරඟකරුවන් අතර විවාදයක්. සජිත්, අනුර, නැතිනම් රනිල්.
අපි නම් කල්තියාම දැනගෙන හිටියා සජිත් ඔය විවාදෙට එන්නේ නැති බව.. සජිත්ගේ බොළඳ කතා, කියන මිහිරි කතා අපිට හොඳට අහලා පුරුදුයි.