
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අනුර කුමාර දිසානායක මහතා දැන් ටිකක් ලස්සන වී ආඩම්බර වී ඇති බව පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ඉස්සර නම් අපිට හිනා වෙලා කතා කරනවා. දැන් ටිකක් ආඩම්බර වෙලා. දැන් හිනා වෙන්නෙත් නෑ" යනුවෙන්ද අලුත්ගමගේ මහතා කීය.
රනිල් වික්‍රමසිංහ මහත්තයට රනිල් කියා අද කතා කරන අය එදා සර් කියමින් පස්සෙන් ගිය හැටි මතක බව කී අලුත්ගමගේ මහතා ජාතික ඇඳුම ඇඳගෙන අපි සමහරුන් රනිල් වික්‍රමසිංහ මහතාට ගරු කිරීමක් වශයෙන් එදා ෆුල් සූට් එකටත් බැස්ස බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පඩත්තල කතා නොකියා හිටු කබරයා
මේ අපතයන්ව පාර්ලිමේන්තුවට යවලා තියෙන්නේ මේ වගේ ළිඳ ලඟ සංගමේ කතා කිය කියා මහජන මුදල් නාස්ති කරන්නද? නාවලපිටියෙ ඉන්න මිනිස්සුන්ට මේ වගේ ගොබ්බයෙක්ව පත් කර ගන්න තරම් මොළේ පහළට ගිහින්ද ?
මේ මනුස්සයාගේ මොලේ කොලොප්පම් වෙලා මොනවා කියවනවද මන්දා.
මේ වගෙ කාලකන්නි තවත් ඉන්නවනෙ පර්ලිමෙන්ට් ඒකේ
දැන් එතකොට හිනාවෙන් මුව සරසාගෙන නිහතමානිවි ජනතාව අයෙත් රවට්ටන්න හදන අය කවුරුද? ඒ කට්ටිය ැනත් කියන්නකො.
නාවලපිටියේ ජනතාව හැමදාම නුගත් ද?
කෙනෙකුගේ රූපය හෝ ඇඳුම නොවෙයි වැදගත්, ඔහුගේ කාර්ය සධානය තමයි වැදගත්. වැගත් දේවල් ගැන කතා කරන්න මහින්දානන්ද වගේ බූරුවන්ට උගත්කමක් වත් බුද්ධියක්වත් නැහැ.
අනුර තමයි ඊලඟට මේ රටේ බිහිවන සුපිරි නායකයා.ඔහේලා පරිස්සම් වෙලා ඉන්න.
සමහර උන්ගෙ මූනවල් හොදයි හනුමා රතිඤ්ඤා පැකට් එකේ ලේබලයට
"වාමනයින් පවන් සලනවා"
හොරෙක් නොවෙන නිසා වෙන්න ඇති ඒ මනුස්සයා ලස්සන.