
(ගයාන් සූරියආරච්චි)
බිරියගේ අනියම් සැමියා විසින් තියුණු ආයුධ පහරදී නීත්‍යානුකූල සැමියා ඊයේ (23) ඝාතනය කර ඇතැයි රාගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 42 වයසැති රාගම නරංගොඩපාලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
එම ඝාතනය සම්බන්ධයෙන් අනියම් සැමියා සහ බිරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු මරණ කරුගේ නරන්ගොඩපලුව නිවෙසට පැමිණ මෙම ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ අනියම් සැමියා හිරේ යනවා. කාන්තාව නැවත වෙනත් අනියම් සැමියෙක් සොයා ගන්නවා. මේ දුස්සීල ක්‍රියාවේ නිමාව දුකම තමයි.
ඕකා ඉවරයක් කරලා දාන්න ඇනවුම කරන්නේ කතනේ,
හොර අඹු සැමි සම්බන්ධකම් සහ එවැනි අනියම් සම්බන්ධකම් නිසා ඇතිවන මිනිස් ඝාතන දැන් බොහොම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. මේවා කොහෙන් කෙළවර වෙයිද දන්නේ නෑ...