(සුමිත් පොතුපිටිය)
අනියම් බිරිදගේ අත වෙන්වෙන්න කපාදැමූ බව කියන පුද්ගලයකු අද (28) අත්අඩංගුවට ගත්බව දොඩංගොඩ පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි 53 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
තුවාලකාරිය දොඩංගොඩ, ඇටෝරිවල වත්ත ප්‍රදේශයේ නිවසක මෙහෙකාර සේවයේ යෙදී සිටින අතර ,සැකකරු සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය කිය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අනියම් බිරියගේ අත වෙන්වෙන්න කපාදමලා
Perera Thursday, 29 June 2023 10:26 AM
තහනම් ගහේ ගෙඩි කඩාගන්න ගියාම ඔහොම දේවල් වෙන්න පුළුවන්
Bunny Preena Friday, 30 June 2023 10:11 AM
අනියම් බිරිඳගේ අත කැපුවා... මෙයාගේ කපන්න තියෙන්නේ මොකක්ද?