(සුමිත් පොතුපිටිය)
සිය අනියම් බිරිඳට කොස්සකින් සහ අතින් පයින් පහරදී ඔසවා පොලොවේ ගසා ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ විත්තිකරුවකු වරදකරු කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් එම්. අබේරත්න මහතා විසින් අද මරණ දඩුවම නියම කළේය.
පයාගල, හල්කඳවිල , සිංහගම ප්‍රදේශයේ පදිංචි නෙවිල් ප්‍රනාන්දු යන අයට මෙසේ මරණ දඩුවම නියම කෙරිණි.
පයාගල , හල්කඳවිල , සිංහගම ප්‍රදේශයේ පදිංචිව සිටී එල්.තනූජා බණ්ඩාර නැමැත්තිය 2015 පෙබරවාරි මස 15 හෝ ඊට ආසන්න දිනකදී අතින් පයින් සහ කොස්සකින් පහරදී , ඔසවා පොලවේ ගසා ඝාතනය කිරීම සම්බන්දයෙන් සැකකරුට එරෙහිව චෝදනා නගා ඇති බව අධිකරණයේදී අනාවරණය විය.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනියම් බිරිය පොළොවේ ගසා මැරුවට පොරකයට නියම වේ
වටලප්පං Wednesday, 11 October 2023 08:12 PM
මෛහෙම කාලකන්නි එල්ලල මරල වැඩක් නැහැ. පොලොවේ ගහලම මරන්න ඕනි.