IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අනියම් පෙමින් ජීවිතයක් ජීවිතයක් අහිමි වෙයි

(චන්ද්‍රසේන ගමගේ)

අනියම් පෙමක පැටළුනු 41 වැනි වියේ පසු වූ අයෙකුට අද අළුයම් කාලයේදී කටුවන අමුදමන ප්‍රදේශයේදී පිහියකින් ඇන ඝාතනය කොට ඇතැයි කටුවන පොලීසිය පවසයි.

මරණයට පත්ව ඇත්තේ අමුදමන ප්‍රදේශයේ පදිංචි සිටි සෙනරත්ගේ නවින්ද දේශප්‍රිය යන අයයි.

මරණකරුගේ බිරිදගේ සහෝදරයෙකු පිහියකින් ඇන මෙම ඝාතනය සිදු කොට ඇති බවට පොලීසියට තොරතරු ලැබී තිබේ.

ඔහු ගුවන් හමුදාවෙන් විශ්‍රාම ලබා සිටි අයකු බවත් සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලීසිය කියයි.

 



අදහස් (5)

අනියම් පෙමින් ජීවිතයක් ජීවිතයක් අහිමි වෙයි

දයාසේන Sunday, 23 June 2024 08:17 AM

තමන්ගේ අක්කා හෝ නංගි වැන්දඹුවක් කරන්න හැකියාව තියෙන්නේ ඉතින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මූකලානයට ආසන්න මිනිසුන්ට හා එම දිස්ත්‍රික්කයේ එවුන්ට පමණයි කියලා ආයෙත් කියන්න අවශ්‍ය නැහැ...!

:       11       20

sulakshana Sunday, 23 June 2024 01:13 PM

විවේචනයකින් යම්කිසි කෙනෙක් හෝ සමාජ කොටසක් පීඩාවට පත් වෙනවා නම්, අපහාසයට ලක්වෙනවා නම්, සීමා කෙරෙනවා නම්, කොටු කරනවා නම් එම විවේචනය සේවය කරන්නේ විවේචකයාට පමණයි. විවේචනයට බඳුන් වෙන කොටස තව තවත් වරදෙහිම ගිලෙනවා. එයින් මිදීමේ අවස්ථාව ඇහිරෙනවා.

:       1       12

රෝහිත Sunday, 23 June 2024 03:14 PM

මොකක් ගැනද කීවේ කියලා පැහැදිලි මදි. මම හිතන්නේ imf එකෙන් ණය අරගෙන ලංකාවේ ණය කන්දරාව තවත් වැඩි කරලා දැන් රට හරි, බංකොලොත් නෑ කියලා රජය කියන එක ගැන රටවැසියෝ කරන විවේචන ගැන වෙන්න ඇති. මිනිස්සු කියන එක හරි. ඒකේ වැරැද්දක් නෑ.

:       4       5

Chandana Monday, 24 June 2024 10:05 AM

පොල්ලෙ මල් - මල්ලෙ පොල්...

:       0       0

Perera Monday, 24 June 2024 09:58 AM

තහනම් ගහේ ගෙඩි කන්න නැග්ගාම ගහෙන් වැටිලා මැරෙන අවස්ථාවක් මේක....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site