( ජයරත්න වික්‍රමාරච්චි සහ හිරාන් ප්‍රියංකර )
කරුවලගස්වැව තබ්බෝව ධීවර ගම්මානය ප්‍රදේශයේදී සිදුවී ඇති වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත්කර ඇතැයි කරුවලගස්වැව පොලීසිය කියයි.
වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 40 හැවිරිදි තබ්බෝව පාවට්ටාමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධියට අදාළ සැකකරු වෙඩි තැබීමෙන් පසුව පළාගොස් ඇති බවත් ඔහු හා සිද්ධියට අදාළ ගිනි අවිය අත් අඩංගුවට ගැනීමට මෙහෙයුමක් සිදුකරගෙන බවත් පොලීසිය සදහන් කළේය.
අනියම් සබඳතාවක් පවත්වාගෙන යන දෙදෙනකු අතර ඇතිව තිබූ ගැටුමක් මුල් කරගනිම්න් මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි තොරතුරු ලැබී ඇතැයිද පොලීසිය සඳහන් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd