(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අනුන්ගෙන් යැපෙන ජනතා විමුක්ති පෙරමුණ රටට සේවය කරන්නේ කොහොමදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඩී වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විමසීය.

ඔවුන්ට ඇඳුම් පැළඳුම් බෙල්ට් එක පවා දෙන්නේ දෙන්නේ මිනිස්සු .

අවුරුදු 75 ක දේශපාලන සාපය මොකක්ද?අනුර දිසානායකලා විජිත හේරත්ලා අද බබාලා වගේ කතා කරනවා.ඔවුන් අවුරුදු 55 ක් පැරණි පක්ෂයක සාමාජිකයෝ ,මේ රටේ ඇමතිකම් කළා. දැන් බබාලා වගේ කතා කරනවා යැයි වීරසිංහ මහතා කීය.