(සුජිත් හේවාජුලිගේ )

අනධ්‍යයන සේවකයන්ගේ දීමනා සම්බන්ධයෙන් මේ සතියේ තීරණයක් ගන්නා බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාගවන්  මහතා පැවසීය.

මහා භාණ්ඩාගාරයට ලැබී ඇති බදු මුදල් ප්‍රමාණය සලකා බලා එම තීරණය ගන්නා බවද ඔහු කීවේය.

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ දීමනා ලබාදීමට වාර්ෂිකව රුපියල් කෝටි සීයකට වැඩි මුදලක් වැය වන බව ගණන් බලා ඇත.