
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
එළඹෙන ජනාධිපතිවරණයේදී දෘෂ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක් පළමු වරට නිකුත් කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පැවැසීය.
මේ අතර ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය මගී ජනතාවට ලබාදීම සදහා සාධාරණ වැඩපිළිවෙලක් සකස් කරන ලෙසට එම කාරක සභාවේ සභාපති මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා නිර්දේශ කළේය.
වර්ජන අවස්ථාවලදී විදෙස් සංචාරකයන් සදහා විශේෂ දුම්රියක් යෙදවීම සදහා කටයුතු කරන ලෙසටද කමිටුව ප්‍රවාහන අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මං මෙච්චර කල් හිතුවේ අන්ධ අයට වෙනම පත්‍රිකාවක් ඉස්සර ඉඳන්ම දෙනවා කියලා, එහෙම බැලුවාම ඉන්දියාව අපිට වඩා ගව් ගණනක් ඉදිරියෙන් ඉන්නේ...