
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර රංගිරි දඹුල්ල ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අනිද්දා (17) ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලියේ ප්‍රවේශපත් මිලදී ගැනීමට දඹුල්ල ක්‍රීඩාංගණයේ අද (15) දිගු පෝලිම් දැකිය හැකිවිය.
ප්‍රවේශපත් අළෙවිය ආරම්භ කළ පළමු දිනය වන අද දිනයේ ප්‍රවේශ පත් විශාල ප්‍රමාණයක් අළෙවි වූ බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළියේ තියන් වැඩි ගාණට විකුණලා හරි කීයක් හරි හොයා ගන්න.