
( රොමේෂ් මධුෂංඛ)
යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ වව්නියාව නවගමුව ප්‍රදේශයේදී සිදුවූ රියඅනතුරකින් ව්‍යාපාරිකයෙකු මිය ගොස් ඇතැයි වව්නියාව පොලීසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇතතේ ඉරට්ටපෙරිය කුලම් ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වූ 58 හැවිරිදි ව්‍යාපාරික රංජිත් නැමති අය බවට පොලීසිය පැවසීය.
ව්‍යාපාරිකයා ඉරට්ටපෙරියකුලම් සිට වව්නියාව දෙසට යතුරුපැදියක ගමන් කරමින් සිටියදී ඒ දෙස සිටම ධාවනය වූ ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන ව්‍යාපාරිකයා ගමන්ගත් යතුරුපැදියද යටකරගෙන යාමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ ව්‍යාපාරිකයා වව්නියාව මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
367
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනතුරින් ව්‍යාපාරිකයා මරුට